බලශක්ති ගැටළුව මිහිමත ප්‍රධානතම නිරතුරු විමසුමකි. අඩුම පරිසර හානියක් සහිතව ඵලදායී බවෙන් වැඩිම විසඳුමක් කෙරෙහි අවධානය නිරන්තරයෙන් පවතින්නකි. University of California හි හදාරන්නන් පිරිසක් පවසන්නේ lithium-ion බැටරියෙහි energy density එක වැඩිම තත්වයක තබන්නට silicon anodes වලට වඩා graphite anodes වලට හැකිබව දැනට දැන සිටියද එහිදී ඇතිවන දැඩි volatile බව පාලනය සදහා liquid electrolyte වෙනුවට sulfide මූලික solid electrolyte භාවිතාවක් තමන් සාර්ථකව අත්හදා ඇති බවකි. ඔවුන් පවසන්නේ 80% battery health සමග 500 වතාවක් කාබර උෂ්ණත්වයේදී එබ බැටරිය චාර්ජ් කර වන්නට තමන්ට හැකිවුන බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Unigrid Battery ලෙසට නම්කරන බලපත්‍රයක් යටතේ මෙම නව තාක්ශණය වැඩි දියුනු කරන්නට කටයුතු කරමින් සිටින බවකි. එසේම නව දියුනු කිරීම් වලින් අනතුරුව මෙම නව බැටරිය electric vehicle වල සිට smartphones දක්වා වන බල අවශ්‍යතාවය සදහා විප්ලවකාරී විසඳුමක් වනු ඇති බවය.
Pubudu Siriwansa