070 6006 404

Category: windows 11

Windows භාවිතයෙන් හතරෙන් එකක් Windows 11 ය.

සුපුරුදු ලෙස Microsoft ආයතනය තම Windows 11 භාවිතය පිලිබඳව නිළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකරන පසුබිමක හදාරන්නන් හට සිදුවෙන්නේ බාහිර පාර්ශව කරුවන්ගේ හැදෑරීම් මත යැපෙන්නටය, මේ අනූව ප්‍රකට ආයතනයක් වන Statcounter පවසන්නේ ඔවුන්ගේ July 2023 වර්ථාවලට අනූව Windows 11 භාවිතාව සමස්ථ සමස්ථ windows භාවිතාවෙන් 23.68% බවකි. Windows 10 ප්‍රධාන භාවිතාව ලබමින් 71.1% …

Continue Reading

Posted in windows 11 |

Windows 11සදහා වන 23H2 යාවත්කාලීනය 2023 අවසානයේ.

Microsoft සමාගම Windows 11 සදහා එන්නට නියමිත version 23H2 සංස්කරණය පිලිබඳව මුලින්ම ඉගිකර සිටියේ 2022 සිටය. මේ වන විට එම ආයතනය පවසන්නේ Windows 11 සදහා system requirements වෙනස් නොවන බවත් එය Cumulative Update (C.U.) එකක් නැතිනම් enablement package (EKB) එකක් ලෙසට එසේත් නැතිනම් major update එකක් නොවන බවටත් පවසා සිටිනවා. …

Continue Reading

Posted in windows 11 | Tagged |

Original Windows 11 සංස්කරණයට සහය අවසන් වන්නට නියමිතය.

Windows 10 වල version 21H2 යනු මේ වන විටත් නිල සහය නොලබන මෙහෙයුම් පද්ධතියකි. එහි version 22H2 සංස්කරණය පමනක් මේ විට සහය ලබන මෙහෙයොම් පද්ධති සංකරණය වේ. එපමනක් නොව ඔබ තවමත් Microsoft වල පලමු නිකුතුව එනම් Windows 11 වල version 21H2 සංස්කරණය භාවිතාකරන්නෙකු නම් October 10, 2023 දින වන විට …

Continue Reading

Windows 10 / 11 සදහා non-security යාවත්කාලීන පෙර සංස්කරණ

අද Windows 10 හා wondows 11 සදහා non-security යාවත්කාලීනයක පෙර සංස්කරණයක් නිකුත්ව ඇති බවට නිවේදනය වෙනවා. මෙය Windows 10 වල දැනට සහය දක්වන එකම සංස්කරණය වන 10 version 22H2 සදහා පමනක් මෙන්ම Windows 11 සදහා අදාලව නිකුත්ව තිබෙනවා. windows 11 වලදී මෙම සංස්කරණය විසින් “Moment 3” update. සමග නිවේදනය වූ …

Continue Reading

Windows 11 වලට වසර දෙකකි.

2015 දී Microsoft ආයතනය Windows 10 නිකුත් කරමින් පවසා සිටියේ එය Windows වල අවසන් ප්‍රධාන සංස්කරණය බවත් එය කාලෙන් කාලයට ප්‍රධාන යාවත්කාලීනයන් සමග ඉදිරියට යනු ඇති බවයි. එසේ මුත් 2021 June 24 වන විට එම ආයතනය පවසා සිටියේ තමන් නව Windows මෙහෙයුම් පද්ධති සංස්කරණයකට යන්න සූදානම් බවත් එය Windows 11 …

Continue Reading

Posted in Microsoft, windows 11 |

Windows 11 වලදී end processes වඩාත් පහසු වේ.

Windows භවිතා කරමින් සිටින අප කාහටත් යම් විටකදී running app එකක් close කරන්නට අවශය වීම සාමාන්‍ය හමුවීම්කි.මේ සදහා සාමාන්‍ය අකාරය අදාල window වේ upper-right corner වලට ගොස් X button එක ක්ලික් කිරීම හෝ taskbar වලට ගොස් අදාල app එකෙහි icon එක මත සිට right-click වලින් එන “Close window” ව තේරීම …

Continue Reading

Posted in windows 11 | Tagged |

Windows 11 සමග WinRAR සහය සංයුත්තවේ.

මෙවර Build 2023 developers conference වලදී ප්‍රකාශයට පත්වූ දෑ අතර Windows Copilot, නවීන වන Edge browser සහ Bing Search වලට සංයුත්තවන ChatGPT වේ. මේ අතර අවධානයට පත්වන තවත් නිවේදනයක් වූවේ Windows 11 මෙහෙයුම් පද්ධතිය native ආකාරයට ප්‍රධාන archive file types කිහිපයකටම සහය වන්නටසූදානම් බවයි. ඒ අතර RAR. ආකාරයද වන බවටයි …

Continue Reading

Posted in windows 11 | Tagged |

Windows 11 වෙතට පිවිසෙමු. 01

ඔබ Windows 11 වෙතට පැමිනීම සදහා ඇති හේතූන් බොහොමයක් කරන්නට Microsoft ආයතනය හැම අතින්ම කටයුතු කරමින් සිටී. අප දැනටමත් දන්නා පරිදි Wndows10 සදහා එම ආයතනය ලබාදෙන නිළ සහය කාලය අවසන් කරන්නටද මේ වන විට දින නියමව අහවරය. ඉන් පසුව තවදුරටත් Windows 10 අනාරක්ෂිත වන්නේ ආරක්ෂක පිලිසකර පවා ලැබීම අවසන් වන …

Continue Reading

Posted in Microsoft, windows 11 |

Windows 11 වෙතට එන Copilot AI හැකියාව.

Microsoft වල Build 2023 හමුව මේ දිනවල පැවතෙමින් ඇති අතර එහිදී එලබෙන කාලයට ඔවුන්ගෙන් පැමිනෙන්නට නියමිත අංගයන් ගැන කථා බහ වෙමින් තිබෙනවා. මේ අතර වඩාත් අවධානය ලබා ගත් අංගයක් ලෙසට Windows 11 වෙතට AI හැකියාව එන්නට නියමිත බව හා ඒ ආකාරයන් ගැන වන තොරතුරු වනවා. ඔවුන් විස්තර කරන්නේ පසුගිය මාස …

Continue Reading

Posted in AI, windows 11 | Tagged |

Windows 11 වල “Moment 3” යාවත්කාලීනය නිකුත්වේ.

Microsoft පවසන්නේ Windows 11 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලිනය වන “Moment 3” එලබෙන May 24, 2023 ට සුදානම් බවයි. මෙය එහි public release එක වන අතර එය මේ වන විට මාස ගනනක් Windows Insider program වලදී අත්හදා බැලීමෙන් අනතුරුව වන නිකුතුවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙම නිකුතුවට අදාල නිළ නාමයක් …

Continue Reading

Posted in update, windows 11 | Tagged |

නවතම Windows 11 updateය ගැටළු සහිතය ??

Windows 11 update – KB5025305 යනු windows 11 සදහා මේ වන විට පැමින ඇති අවසාන යාවත්කාලීනය වන අතර එම ස්ථාපනය සමග සමහර භාවිතාකරන්නන් හට නෙක ගැටළු නිර්මාණය වෙමින් ඇති බවට වාර්ථා වනවා. windows 11 වලට සමාන්තරව Kaspersky antivirus solution භාවිතාකරමින් සිටින්නන් අතර මේ තත්වය බහුල බවටයි දැක් වෙන්නේ. මෙම යාවත්කාලීනය …

Continue Reading

Posted in update, windows 11 |

Click වෙනුවට Hover එකක් ඔස්සේ අවධිවන Search බව.

Search බව මෙහෙයුම් පද්ධතියක ප්‍රධානතම අංගයකි. තම උපාංගය තුලට මෙන්ම සම්බන්දිත ජාලයන් ඔස්සේ එය නිරන්තරයෙන් විහිදීමට සූදානම්ව තිබීම ප්‍රධානතම අවශ්‍යතාවයකි. Windows 11 පෙර සංස්කරන ඔස්සේ පැමිනෙමින් ඇති අංගයන් අතර hover එකක් ඔස්සේ Search bar එකක් අවධිකරවා ගන්නට හැකිබව හදාරන්නන් අවධානයට ලක් කර සිටිනවා. සාම්ප්‍රධායිකව පැවති click අවධිකරවා ගැනීමක් වෙනු වට …

Continue Reading

Posted in New Feature, windows 11 |