සුපුරුදු ලෙස Microsoft ආයතනය තම Windows 11 භාවිතය පිලිබඳව නිළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකරන පසුබිමක හදාරන්නන් හට සිදුවෙන්නේ බාහිර පාර්ශව කරුවන්ගේ හැදෑරීම් මත යැපෙන්නටය, මේ අනූව ප්‍රකට ආයතනයක් වන Statcounter පවසන්නේ ඔවුන්ගේ July 2023 වර්ථාවලට අනූව Windows 11 භාවිතාව සමස්ථ සමස්ථ windows භාවිතාවෙන් 23.68% බවකි. Windows 10 ප්‍රධාන භාවිතාව ලබමින් 71.1% ක හිමිත්වයක් දරන බව පවසන ඔවුන් Windows 7 ද තවමත් 3.7% ක් භාවිතයක් ලබන බවටද පවසයි.
Pubudu Siriwansa