ප්‍රකට Guardz Cyber Intelligence Research (CIR) ආයතනය පවසන්නේ තමන් ChatGPT භාවිතයෙන් නව මාදිලියක malware වක් හඳුනාගත් බවකි. එය Mac computers ඉලක්ක වන හානිකරයක් ලෙසට නම් කෙරෙන අතර ඔවුන් පවසන්නේ එය රුසියානු cybercrime forum එකකින් $60,000 මිළකට අලවිව තිබෙන එකක් බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ තමන් AI chatbot සමග dark web වල අලවිවන Mac threats විමසුමකදී මෙම හඳුනා ගැනීම කල බවත් එම හඳුනාගැනීමේ ආකාරය Russian cybercrime forums එකක මෙම “Exploit” එක හදුනා ගත් බවත් එය Hidden Virtual Network Computing (HVNC) ටූලයක් බවතෙයට සාර්ථකව ආසාධිත වන Macs එකක් remote access හැකියාව ලබා දෙන බවත්ය. අලවිකරුවන් මෙම හානිකරය ගැන පවන හැකියාව පිලිබඳව නෙක මත පලවෙමින් ඇති අතර සමස්ථයක් ලෙසට උපදෙස් ලැබෙන්නේ මෘදුකාංග හොඳින් යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත් බවයි.
Pubudu Siriwansa