Windows භවිතා කරමින් සිටින අප කාහටත් යම් විටකදී running app එකක් close කරන්නට අවශය වීම සාමාන්‍ය හමුවීම්කි.මේ සදහා සාමාන්‍ය අකාරය අදාල window වේ upper-right corner වලට ගොස් X button එක ක්ලික් කිරීම හෝ taskbar වලට ගොස් අදාල app එකෙහි icon එක මත සිට right-click වලින් එන “Close window” ව තේරීම වේ. කාරනාව සංකීර්න වෙන්නේ අදාල program එක stops responding වැනි තත්වයක වන විටය. එවින් වන්නේ Task Manager වලට ගොස් අදාල misbehaving process එක terminate කිරීමය. Microsoft පවසන්නේ Windows 11 වලදී version 23H2 වල සිට තත්වය වෙනස් කරන්නට තමන් සූදානම් බවකි. ඒ අදාල icon එක මත රයිට් ක්ලික් මෙනුවෙන් “End task” අංගය තේරීමෙනි. මෙම “End task” හැකියාව තවමත් භාවිතයට ගත හැක්කේ Developer Mode සංක්‍රිය කර ගැනීමෙන් පමනක් වුවත් ඉදිරියේදී එය සාමාන්‍ය පරිදි භවිතයට සූදානම්ව එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa