අද Windows 10 හා wondows 11 සදහා non-security යාවත්කාලීනයක පෙර සංස්කරණයක් නිකුත්ව ඇති බවට නිවේදනය වෙනවා. මෙය Windows 10 වල දැනට සහය දක්වන එකම සංස්කරණය වන 10 version 22H2 සදහා පමනක් මෙන්ම Windows 11 සදහා අදාලව නිකුත්ව තිබෙනවා. windows 11 වලදී මෙම සංස්කරණය විසින් “Moment 3” update. සමග නිවේදනය වූ සියළු නවාංග හා දියුනු කිරීම් සංක්‍රියකර දමන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම සංස්කරණ වලදී ආරක්ශක දුර්වලතා පිලිසකර නොවන අනෙකුත් දුර්වලතා වලට පිලිසකර ගෙන විත් ඇති අතර භාවිතාකරන්නෙකුට තම කැමැත්ත පරිදි බාගත කරගන්නට හැකි ආකාරයේ වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa