DuckDuckGo වෙතින් Windows සදහා නව browser සංස්කරනයක් නිකුත් කර ඇති බවට නිවේදනය වනවා. මෙය DuckDuckGo විසින් Mac version බ්‍රවුසර නිකුතුවෙන් වසරකට පසු පැමිනෙන්නක් ලෙසටයි වාර්ථා වෙන්නේ. මෙම නව Windows browser නිකුතුව සමග වන අංග අතර online වලදී anonymousව සිටින්නත් YouTube වලදී adverts blocks හැකියාවද වන බවටයි පැහැදිලි කරන්නේ. එසේම Facebook, Google වල “hidden trackers” අවස්ථාවන් block කරන්නට සූදානම්ව පැමින ඇති බවටයි පැහැදිලි කරන්නේ. තවද මෙය ස්වංක්‍රීයවම වඩාත් ආරක්ශිත ” cookie තොරාගන්නටත්, ‘accept cookie’ බල කරමින් පැමිනෙන පොප් අප් වලකා ලන්නටත් කටයුතු කරන බව කියවෙනවා. සමස්තයක් ලෙසට සැලකීමේදී DuckDuckG නිර්වචනය වන්නේ privacy-focused search engine එකක් ලෙසටය. මෙම Windows නිකුතුව තවමත් beta මට්ටමේ නිකුතුවක් බවත් කියවෙනවා.
Pubudu Siriwansa