GPT-4 යනු multimodal large language model (LLM) එකක් වන අතර එහි පැමිනීමත් සමග පැවසුනේ September 2021 වලින් පසු තොරතුරු වලින් තොරව තම සේවාව සපයන්නට සූදානම් බවයි. එසේම OpenAI පැවසුවේ එය ස්වංහැදෑරීමක් ඔස්සේ වත් මෙම දිනෙන් පසු තොරතුරු ගෙනෙන්නට සමත් නොවනු ඇති බවයි. මේ වන විට ChatGPT iOS app වලට සංයුත්තවන Bing search engine සමග ChatGPT වල පැවති cutoff date එක ඉවත් වන්නට නියමිත බවයි. දැනට මෙම හැකියාව premium subscription සදහ පමනක් දැනට වන අතර ChatGPT iOS app (v1.2023.173) පෙර සංස්කරණයක් සමග ඔබට අත්විඳ බලන්නට හැකි බවටයි පැහැදිලි කරන්නේ. නුදුරේදීම මෙම අත්දැකීම සියළුම භාවිතාකරන්නන් සදහා විවෘත විමට නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansas