Baidu නම් චීනය මූලිකව ක්‍රියාත්මක වන ප්‍රමුකයා පවසන්නේ තමන්ගේද AI-powered chatbot නිකුතුව සූදානම් බවයි.Ernie Bot ලෙසට නම් වන එය මේ වන විට නිවේහ්ඩ්නය කර තිබෙනවා. මේ වන විට දැඩි අවධානයක් දින අගෙන ඇති ChatGPT හා සමානවම සංකීර්ණ ගැටළු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට එය සමත් වන අතර මාර්තුමාසය තුලදී එය අභ්‍යන්තර …
Continue Reading
