හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft ආයතනය Windows 11 version 21H2 (original release) නිකුතුවත් සමග පවසා සිටි yearly feature update සැලසුමෙන් බැහැරව Windows 8, Windows 7, නැතිනම් Windows Vista ආකාරයට three-year cycle එකකට Windows 11 22H2 සමග නැවත පැමින ඇති බවයි. වාර්ෂිකව ඒන්නට සැලසුම් වූ “Moment” නම් feature update සැලසුම පමනක් යන්න වෙනස් වෙමින් ඇති බවටයි Windows 11 22H2 වෙතින් දක්නට ලැබෙන්නේ යන්න ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. එම ආයතනය දැනට Moment 1 නිකුත් කර ඇති අතර එලබෙන වසරට සැලසුම්ව තිබූ Moment 2 ද දැනටමත් Windows 11 22H2 සමග සූදානම් මට්ටමින් තිබීම ඔවුන් දක්වා සිටිනවා. එසේම Moment 3 ද දැනටමත් ආයතනයේ අභ්‍යන්තර ව අත්හදා බැලෙම මට්ටමින් සූදානම් බවක් පෙන්වා දෙමින්නට හැකිව තිබෙනවා.
Pubudu Siriwansa