070 6006 404

Category: WhatsApp

දැන් WhatsApp සේවාව proxy මිත්‍රය.

WhatsApp යනු ලොව පුරා බහුලභාවිතාවක් ඇති Messenger සේවාවකි. දල ලෙසට ගනනය වන්නේ ලොව පුරා 180 countries වල 2 billion ඉක්මවන භාවිතාවක් එය ලබමින් සිටින බවයි. මෙම සේවාවේදී end-to-end encryption බවින් ආරක්ශිත බව තිබීම බොහෝ භාවිතා කරන්නන්ගේ විස්වාශය දිනා ගන්නට හේතුවූ අතර මේ වන විට එම ආයතනය පවසන්නේ දැන් තම WhatsApp …

Continue Reading

Posted in WhatsApp |

වසර අවසානයේ WhatsApp සහය අවසන් වන smartphones

වසර අටකට වඩා පැරණි Samsung smartphone භාවිතාකරමින් WhatsApp වෙතට පිවිසෙන්නෙක් නම් එලබෙන සතිය වන විට ඒ සදහා අවහිර වන්නට නියමිත බව නිවේදනය වනවා. ආසන්නව 2011, 2012, 2013 වැනි වසර වල නිකුත් වූ මෙම දුරකථන ගොනුවට
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 Mini
Samsung …

Continue Reading

Posted in WhatsApp |

WhatsApp අනන්‍යතාවයට avatars පැමිනේ.

Meta පවසන්නේ දැන් WhatsApp භාවිතා කරන්නන්හට තම අනන්‍යතාවය ප්‍රකාශ කරන්නට customizable avatars පෙලක් සූදානම් බවයි. මෙම avatars තම profile picture හැටියට යොදා ගත හැකි අතර ඒවා 36 custom stickers වලින් සමන්විත වනවා. අද සිට ක්‍රමයෙන් මුදා හැරෙන මෙම පහසුව ඔස්සේ භාවිතාකරන්නන්ගේ emotions ප්‍රකාශ කිරිම පහසු කරවනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු …

Continue Reading

Posted in WhatsApp |

WhatsApp වල Message Yourself අංගය.

WhatsApp පවසන්නේ තම Message Yourself අංගය iOS සහ Android සදහා මේ වන විට සාමානය භාවිතාවට මුදා හැර ඇති බවයි. ඒ වනූව මෙම අංග තව දුරටත් beta මට්ටමේ අංගයක් නොවන බව පවසනවා. මෙම Message Yourself අංගයේදී සිදුවන්නේ ඔබට ඔබ සදහා පමනක් තබා ගන්නා සටහනක් පසුව අවශ්‍ය වෙලාවකදී වෙනත් chat එකක් සදහා …

Continue Reading

Posted in Android, iOS, WhatsApp | Tagged |

WhatsApp සමග එන Communities සහperson video chat හැකියාව.

Meta නිවේදනය කරන්නේ තම WhatsApp නම් instant messaging platform එකට නවාංගයක් ලෙසට “large groups” හැකියාවක් එක් කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. මෙම Communities හැකියාව පසුගිය අප්‍රේල් ව්ල සිට අත්හදා බලන්නට කටයුතු කල මෙම ආයතනය බලාපොරොත්තු පල කරන්නේ මෙම discussion groups හැකියව ඉතා පලදායී අංගයක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි …

Continue Reading

Posted in WhatsApp | Tagged , |

WhatsApp වල බිඳ වැටීමක්.

සමහර WhatsApp භාවිතාකරන්නන් සදහා down වීමක් වාර්ථා වෙමින් තිබෙනවා. WhatsApp වල web client භාවිතාකරන අය සදහා “Make sure your computer has an active internet connection” යන error message එක ලැබෙන බවටත් පැවසෙමින් තිබෙනවා. United States, Canada මෙන්ම සමහර යුරෝපියානු රටවලට (United Kingdom / Italy) මෙන්ම India, Malaysia, Japan, Philippines ආදී …

Continue Reading

Posted in WhatsApp |

WhatsApp වල Windows සදහා නව සංස්කරනයක්

WhatsApp app පවසන්නේ තම desktop app එක වඩාත් “native” ආකාරයට Windows සමග කටයුතු කරන්නට සූදානම් බවයි. තාක්ෂණිකව තත්වය පැහැදිලි කෙරෙන්නේ මීට පෙර WhatsApp app වල Desktop සංස්කරනය සදහා පදනම් වූ Electron framework වෙනුවට Universal Windows Platform (UWP) පදනම්ව නිමකර beta state අවස්ථාව සාර්ථක අවසන් කරමින් generally available සූදානම්ව Windows app …

Continue Reading

WhatsApp වල privacy බව ඉහලට.

WhatsApp වෙතට එන්නට නියමිත ඔබේ “protection” බව වැඩි කරන අංග තුනක් ගැන නිවේදනය වෙමින් තිබෙනවා. පලමු වැන්න වන්නේ silently ඔබට leave groups හැකියාව වනවා. මෙහිදී group chat එකකදී ඔබව දෘශ්‍ය වීම ඔබට අවශ්‍ය පරිදි සීමා කරන්නට හැකි වන අතර අවශ්‍ය අයට පමනක් ඔබගේ Online බව දෘශ්‍ය වන්නට සැකසුම් පැමිනෙන්නට නියමිතයි. …

Continue Reading

Posted in Facebook, Privacy, WhatsApp | Tagged |

WhatsApp වල Android–>iPhone හුවමාරුව සූදානම්.

WHATSAPP භාවිතාකරන්නන් අතර කාලයක් පැවති අවශ්‍යතාවයක් වූ Android හා iPhone අතර පහසුවෙන් chats හුවමාරු කර ගැනීමේ හැකියාව මේ වන විට end-to-end encryption ද සමගින් මේ වන විට සූදනම් බවටයි පැවසෙන්නේ. ඒ අනූව මෙම Phoines අතර chat history, photos, videos, සහ voice messages හුවමාරුවට හැකිවන අතර පසුගිය වසරේදී iPhone–>Android හැකියාව පැමිනි …

Continue Reading

Posted in Android, iPhone, WhatsApp |

WhatsApp සීමා පුළුල් වේ.

WhatsApp නිවේදනය කරන්නේ තම නවතම යාවත්කාලීනය සමග large file transfers හැකියාව මෙන්ම bigger groups හැකියාව ගෙනැවිත් ඇති බවය. මීට අමතරව reactions, group chats වැනි අංගද වඩාත් සරල කරන්නට කටයුතු කර ඇති බවට පවසනවා. මීට පෙර යැවිය හැකි ගොනුවක විශලත්වය 100MB වූ මුත් දැන් එය 2GB දක්වා විශාල වන අතර group …

Continue Reading

Posted in New Feature, WhatsApp |

WhatsApp සමග නවාංග කිහිපයක්.

WHATSAPP යනු ලොව බහුලතම භාවිතාවක්ය. සමහර අයවලුගේ සමස්ථ අන්තර්ජාල භාවිතාවම පාහේ WhatsApp වෙතට උනනයව ඇති තරම් එය ප්‍රබලය. ඒ නිසාම මෙහි භාවිතාව වඩ වඩාත් අපූරු අංග වලින් පොහොසත් කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරයි. ඊයේ දිනයේ මුද හැරුනු අළුත්ම update එකක් ඔස්සේ WhatsApp වෙතට එක්ව ඇති නවාංග අතර වෙනත් chat …

Continue Reading

Posted in New Feature, update, WhatsApp |

වඩාත් ආරශිත WhatsApp භාවිතාවකට

ලොවපුරා සැලකූවිට 2billion භාවිතාකරන්නන් සිටින WhatsApp මොබයිල් මූලිකව ක්‍රියාත්මක වන PC සදහාද සූදානම්ව ඇති භාවිතාවකි. හදාරන්නන් පවසන්නේ මෙම බහුල භාවිතාව නිසාම බොහෝ hackers ලාගේ පහසු ඉලක්කයක්ව ඇත. විශේෂයෙන් පසුගිය pandemic කාලයේදී මේ තත්වය වඩාත් ඉහල මට්ටමකට පැමිනීම දක්නට ලැබුනු බවකි. Scammers නැතිනම් hackersලාගේ වඩ වඩාත් අලුත් වන උපංක්‍රම ඔස්සේ නව …

Continue Reading

Posted in app, Security, WhatsApp |