WhatsApp app පවසන්නේ තම desktop app එක වඩාත් “native” ආකාරයට Windows සමග කටයුතු කරන්නට සූදානම් බවයි. තාක්ෂණිකව තත්වය පැහැදිලි කෙරෙන්නේ මීට පෙර WhatsApp app වල Desktop සංස්කරනය සදහා පදනම් වූ Electron framework වෙනුවට Universal Windows Platform (UWP) පදනම්ව නිමකර beta state අවස්ථාව සාර්ථක අවසන් කරමින් generally available සූදානම්ව Windows app store වලින් ලබා ගන්නට හැකි බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ WhatsApp වල මෙම Windows සංස්කරනය standalone app ලෙසට ක්‍රියාත්මක වෙමින් නිතරම phone එකට සම්බන්ද වීමට අනවශ්‍ය බවයි. Desktop operating system සදහා වඩාත් Designed කර ඇති මෙම සංස්කරනය සමග reliability / speed අතින් දියුනු භාවිතාවක් සදහා සහතික කර සිටිනවා.
Pubudu Siriwansa