Meta පවසන්නේ දැන් WhatsApp භාවිතා කරන්නන්හට තම අනන්‍යතාවය ප්‍රකාශ කරන්නට customizable avatars පෙලක් සූදානම් බවයි. මෙම avatars තම profile picture හැටියට යොදා ගත හැකි අතර ඒවා 36 custom stickers වලින් සමන්විත වනවා. අද සිට ක්‍රමයෙන් මුදා හැරෙන මෙම පහසුව ඔස්සේ භාවිතාකරන්නන්ගේ emotions ප්‍රකාශ කිරිම පහසු කරවනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු වන්නේ. එසේම ඉදිරියේදී මෙම customization options වපසරිය වැඩි කරමින් lighting, shading, hairstyle textures වැනි තේරීම් දක්වා යන්නට අවස්ථාව සලසන බවට පවසනවා.එසේම Facebook හා WhatsApp අතරද sync පහසු වන අතර metaverse දෙසට චලනයේ පියවරක්ද වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa