070 6006 404

Category: Smart Phone

15 වසර සපුරන iPhone

වසර 15 කට පෙර Steve Jobs නම් පුද්ගලත්වයක් පෘතුවි මිනිස් කථාන්දරය මත අපූරු තාක්ෂණික මෙන්ම ව්‍යවසායකත්ව සටහනක් තැබීය. නිෂ්පාදනයක් ලෙසට නම් එය iPhone එක ලෙසට නම් වේ. Touchscreen හැකියාවක් සහිත calls හා internet හැකියාවන්ගෙන්ද සමන්විත මෙම හඳුන්වා දීම 4GB ගබඩා හැකියාවකින් යුතුව $499 ක්ව මිලව තිබිනි. හදාරන්නන් පවසන්නේ එම හඳුන්වාදීමෙන් …

Continue Reading

Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.

Samsung ආයතනය පවසන්නේ තම Galaxy Unpacked 2022 හමුව පෙබරවාරි මාසයට නියමිත බවයි. Galaxy S22 නිකුතුපෙලකට අදාල වන මෙම හමුව තුලදී S22, S22 Plus හා S22 Ultra සංස්කරන වලට අදාලව සිදුවන මෙම හමුවෙන්(February 8) අනතුරුව February 24 සිට සාමාන්‍ය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන බවට බලාපොරොත්තු වෙනවා. මෙම Samsung Galaxy S22 …

Continue Reading

Magic V නම් foldable flagship දුරකථනය සූදානම් -Honor

Smart Phones ලෝකයේ එකි නෙකට ප්‍රතිවිරුද්ද සාධක දෙකක නිරන්තර තරගයක් වේ. එනම් screen වල ප්‍රමානය හා දුරකථනයේ ප්‍රමානයයි. මේ සදහා නිෂ්පාදන ආයතන වල එක් විසඳුමක් වූවේ foldable smartphones වේ. Honor වෙතින් එන Magic V නම් flagship දුරකථනය කුඩා external folding display එකකින් මෙන්ම විශාල internal folding display (7.9 inches , …

Continue Reading

Posted in 5G, Smart Phone | Tagged , , |

Samsung Galaxy A13 5G

Samsung පවසන්නේ තමන් Galaxy A13 5G දුරකථනය December 3 නිකුත් කරන්නට සැලසුම ඇති බවයි. $249.99 මිළකට නිකුතුවට සූදානම් වන මෙය mid-range මට්ටමේ එකක් වන අතර 5,000 mAh battery එකකින්ද සමන්විත වන්නට නියමිතය. සාධාරන මිළකට 5G දුරකථනයක් ලබාගන්නට මෙම නිකුතුව සමග හැකි වන අතර 15W fast charging හැකියාව සමග විනාඩි ගනනකදී …

Continue Reading

WhatsApp හා mod apps

ස්මාර්ට් දුරකථනය අතිමහත් භාවිතාවකි. මේ උපකරණවල වන applications අතර instant messaging භාවිතාවන්ටද ඇත්තේ මහත් අවධානයකි. විශාල භාවිතාකරන්නන් පිරිසකගේ ස්මාර්ට් දුරකථනයේ ප්‍රධාන භාවිතාවද මේවා වීම බහුලව දැකිය හැකිය. මේ භාවිතාවන් අතරද WhatsApp වලට ලැබෙන්නේ විශේෂිත තැනකි. දැන හෝ නොදැන මේ භාවිතාකරන්නන් අතර mod apps වලට ලැබෙන්නේ ද බහුල භාවිතාවකි. මේවා තම …

Continue Reading

Posted in Smart Phone, WhatsApp |

iPhone 13 Pro හා iPhone 13 Pro Max නිවේදනය වේ.

Apple ආයතනය මේ වන විට තම iPhone ගොනුවේ මීලග සංස්කරනය නිවේදනය කර තිබෙනවා. iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙසට වන සංස්කරන දෙකකින් මෙම නිකුතුව සමන්විත වන අතර දියුනු කිරීම් රාශියකින් සමන්විතව ඒවා පැමිනෙන බවට පවසා සිටිනවා. 120Hz high refresh rate සහිත නව ඩිස්ප්ලේ එකක්, දියුනු කල photography …

Continue Reading

ස්මාර්ට් මොබයිල් උපාංග …

ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන …

Continue Reading

Posted in Smart Devices, Smart Phone |

කෙමෙන් 5G යුගය වෙත පිවිසෙමින් සිටින බව.

මොබයිල් සබතාවල මීලග යුගය ලෙසට සැලකෙන 5G වල Wi-Fi සබඳතාවයන් අත්හදා බැලෙන අවස්ථාවලක් Queensland වලදී සාමාන්‍ය භාවිතාවට අත්හදා බැලෙන මට්ටමින් විවෘතව තිබෙනවා. 5G සබඳතාවය සහිත phone හෝ tablet වෙලඳපොලේ නැති මුත් භාවිතා කරන්නන්ගේ 4G WiFi zone හැකියාවක් ලෙසට පැමිනෙන මෙම අත්හදා බැලීම 5G-enabled modems ඔස්සේ cellular network වලට සම්බන්ද වන …

Continue Reading

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ …

Continue Reading

Ubuntu අවකාශය tablet නැතිනම් phone වෙතටත්…

        Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් බවයි.  “The same …

Continue Reading

Posted in Smart Phone, Software |

windows phone වඩාත්ම ආරක්ශිතය…

                  මොබයිල් දුරකථන භාවිතාව තුල windows වෙතට තවමත් දිනා ගන්නට හැකිව ඇත්තේ 3%ක තරමේ අවම භාවිතාවකි. Apple මොබයිල් හා සැසදීමේදී (OS X)  මයික්‍රසොෆ්ට් මොබයිල් සිටින්නේ හත් අට ගුනයක් පසු පසින් බව මුත් ලොව ප්‍රකට පෙලේ  hacker නැතිනම් සයිබර් පහර දෙන්නෙකුගේ අදහස් උපුටන වාර්ථාවකට අනූව පැවසෙන්නේ ලොව ආරක්ශිතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය windows …

Continue Reading

Posted in Microsoft, Smart Phone |

OnePlus 2 පෙරනිකුතු වෙන්කරගැනීම් මිලියන 2 ඉක්මවයි!!!

        OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus …

Continue Reading