Apple ආයතනය මේ වන විට තම iPhone ගොනුවේ මීලග සංස්කරනය නිවේදනය කර තිබෙනවා. iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙසට වන සංස්කරන දෙකකින් මෙම නිකුතුව සමන්විත වන අතර දියුනු කිරීම් රාශියකින් සමන්විතව ඒවා පැමිනෙන බවට පවසා සිටිනවා. 120Hz high refresh rate සහිත නව ඩිස්ප්ලේ එකක්, දියුනු කල photography හැකියාවක් මෙන්ම සියයට 20 කින් කුඩා කරන ලද notch එකක් තුල වන FaceID sensors සමග 1TB storage දක්වා දිගු කරගත හැකි බව මෙන්ම පෙර පරිදිම මෙන් 6.1-inches හා 6.7-inches වල වන “Super Retina XDR display සමග ProMotion” හැකියාව ඔවුන් පෙනවා දෙනවා. A15 Bionic SoC හැකියාවෙන් බල ගැන්වෙන නව නිකුතූන් එල බෙන සැප්තැම්බර 24 වන විට නිකුත්වනු ඇති බවට නිවේදනය කරනවා.
Pubudu Siriwansa