Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ බව පැහැදිලි කරමින් එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ gigabit LTE connectivity, advanced multimedia support, machine learning මෙන්ම superior hardware security features සමග  thin, fan-less designs හා long battery life වැනි පෙරලිකාර මට්ටමේ ගුනාංග රාශියකින් සමන්විතව මෙම පැමිනීම සිදුවනු ඇති බවයි. Microaoft සමාගමද පවසන්නේ මෙම නව Qualcomm Snapdragon සමග -x86 Win32-සමග  universal Windows apps,  Adobe Photoshop, Microsoft Office මෙන්ම ජනංප්‍රිය Windows games ආදිය ධාවනයට නව අවකාශය සූදානම්ව සිටිනු ඇති බවය. වැඩි දුරටත් Microsoft පවසන්නේ ප්‍රථම වරට මොබයිල් Pc එකක් සමග apps, peripherals හා enterprise capabilities  සමන්විතව අත්විඳීමේ හැකියාව 2017 දෙවන භාගයේදී පමන ලැබෙනු ඇති බවය.