070 6006 404

Category: OS

Windows 11 භාවිතාව 5% දක්වා ඉහලට.

AdDuplex තම මාසික වාර්ථාව නිකුත් කරමින් පවසන්නේ මේ වන විට Microsoft නව මෙහෙයුම් පද්ධතියේ භාවිතාව Windows 10 වල සිට උස්තල ගැන්වීම් හෝ Windows 11 වෙත කෙලින්ම පැමිනීම් සමස්ථයක් ලෙසට 5.1% ලෙස ගනනය වෙමින් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ 90% තරම් ඉහල අගයකින් Windows 10/11 PCs වල 2020 හෝ 2021 සංස්කරන …

Continue Reading

Windows 11 සමග BSOD වර්ණය නැවත Blue වෙයි.

Windows 11 මේ වන විට ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇති Microsoft වල මෙහෙයුම් පද්ධතියයි. යම් යම් ගැටළු පිලිබඳව තොරතුරු වාර්ථා වුවද පොදුවේ සැලකීමේදී නව මෙහෙයුම් පද්ධතිය සාර්ථකව භාවිතාවට එක්වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. පසුගිය කාලයේ අවධානයට ලක්වූ printer issues සදහා මේ වන විට එම ආයතනය පිලිසකර නිකුත්කර ඇති අතර …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 | Tagged |

Move taskbar හැකියාව ඉල්ලාසිටී…

Windows 11 භාවිතට පැමිනීම එලබෙන 5 වෙනිදා සිට සිදුවන්නට නියමිතය. මෙවර Microsoft ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග ගෙනෙන්නට සැලසුම්ව ඇත් සරලෛ නවතා අතර taskbar වල ඩෙස්ක්ටොප් එක මත සතර දිසාවටම ස්ථානගත කිරීමේ හැකියාව ඉවත් කිරීම වේ. Feedback Hub වල ප්‍රවනතා අතර මෙම හැකියාව නැවත පැමිනීමේ අවශ්‍යතාවය හුවා දක්වන භාවිතාකරන්නන් …

Continue Reading

Android 12 සූදානම් ..

Google ආයතනය මේ වන විට තම Android 12 වල අවසාන පෙර සංස්කරනය නැතිනම් Android 12 Beta 5 නිකුතුව සිදුකර තිබෙන බවට වාර්ථා වෙනවා, ඔවුන් පවසන්නේ තම මීලග Android නිකුතුව ස්ථාවර මට්ටමක වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Platform Stability මට්ටම වන විට APIs හා app-facing behaviors නැතිනම් මෙහෙයුම් පද්ධතිය සූදානම් තත්වය …

Continue Reading

Posted in Android, Google, OS |

windows11 පිලිබඳව ..

windows11 පිලිබඳව පැහැදිලි කිරීම් ක්‍රමයෙන් Microsoft වෙතින් පලවෙමින් ඇත. ඔවුන් පවසන්නේ windows 11 වලදී ඔවුන් වඩ වඩාත් ආරක්ශිත හා වේගවත් OS භාවිතාවක් සදහා දියුනු කරමින් සිටින බවකි. windows11 හඳුන්වා දෙමින්ම ඔවුන් වඩාත් ආරක්ශිත භාවිතාවක් තහවුරු කරන දෘඩාග අනිවාර්ය ලෙස නිවේදනය කරන ලද අතර එලබෙන මෙහෙයුම් පද්ධතිය භාවිතය සදහා එය System …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 |

windows 11 ..

Microsoft පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය නිකුතුවට සුදනම් බවයි. ඔවුන් පවසන්නේ windows 11 සදහා සුදුසුකම් ලබා ඇති පරිගණක වෙත නව මෙහෙයුම් පද්ධතිය ලගාවීම ඔක්තෝබර 5 සිට සිදුවන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එලබෙන වසරේ මැද භාගය වන තෙක් මෙම උස්තල ගැන්වීම සිදුවන්නේ ක්‍රමාන කූලව බවයි. බොහෝ දෙනාගේ සිත් දිනාගත් …

Continue Reading

Posted in Microsoft, OS, windows 11 |

windows 365

ක්ලවුඩ් මූලික තොරතුරු තාක්ෂණ භාවිතාව ආගන්තුකයක්ම නොවේ. මේ වන විටත් බහුල භාවිතාවක් වූ Office 365 මේ සදහා හොඳම උදාහරණ වලින් එකකි. නවතම උදාරණයක් වන්නට නියමිතව ඇති එලිදැක්වීමක පෙර කරුණු දැන් දැන් ප්‍රකාශයට පත් වෙමින් ඇත. ඒ නම් WINDOWS 365 නැතිනම් ක්ලවුඩ් මූලික windows මෙහෙයුම් පද්ධති පැමිනීමක් පිලිබඳවය. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading

TPM (Trusted Platform Module)

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ …

Continue Reading

windows 11 ඇන්ඩ්‍රොයිඩ් ඇප් මිත්‍ර එකක් වනු ඇත.

windows 11 නිකතුව 64 bit සංස්කරනයකින් පමනක් සමන්විත වන අතර Microsoft ආයතනය පවසන්නේ එය Android ඇප් සමග මුල් ස්වභාවයෙන්ම මිත්‍ර එකක් වනු ඇති බවයි. ඒ අනූව TikTok, Pinterest, Kindle වැනි ඇප් නව මෙහෙයුම් පද්ධතිය සමග මිත්‍රව කටයුතු කරන්නට සූදානම් සේම ඇනෙකුත් windows app සේම pin to taskbar, snap , resize …

Continue Reading

Posted in Android, OS, Windows, windows 11 |

Official minimum system requirements for Windows 11

මේ වන විට windows 11 නැතිනම් Microsoft වල මීලග මෙහෙයුම් පද්ධතිය නිල ලෙසට නිවේදනය වී ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය අපූරත්වය සමග විසල් ඇප් පරිසරයකට සූදානම්ව වඩාත් ප්‍රායොගික සූදානමකින් එය ප්‍රකාශයට පත්ව ඇත. පහත දැක්වෙන්නේ windos 11 වල අවම දෘඩාංග අවශ්‍යතාවය පිලිබඳ සටහනයි.
windows 11 මෙහෙයුම් පද්ධතිය 64 bit සංස්කරනයක් පමනකි.
1Ghz …

Continue Reading

Posted in OS, windows 11 |

windows 11

Windows 8 සමග Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති කථාන්දරයේ ස්පර්ශක බවට වඩාත් මිත්‍ර වූ හැරවුමකට උත්සාහ කලා මතකය. ඔවුන්ගේ උපකල්පනය වූවේ ඩෙස්ටොප් පරිගණකයෙන් ටැබ් පරිගනකය දෙසට මූලික භවිතාව චලනය වීම වෙළඳ පොල තුලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වීම වන්නට ඇත. එනමුත් සිදුවූවේ වින්ඩෝස් 8 එතරම් බරපතල අවධානයක් ලබා ගන්නට අසමත්වීමය. …

Continue Reading

Posted in Microsoft, OS, Windows, windows 11 |

Microsoft වෙතින් වන අද පැමිනීම ???

අද ශ්‍රීලංකා වෙලාවෙන් රාත්‍රී 8.30 වන විට Microsoft ආයතනයෙන් නිවේදනය වී ඇති හමුව පිලිබද වඩාත් අවධානය යොමුව ඇත්තේ Windows 11 නැතිනම් මීලග Microsoft ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වීමේ ඉඩක් ඇති නිසාය. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් වල මීලග සංධිස්ථානය වඩාත් ආකර්ෂනීය පෙනුමක්, ගලායාමක් සහිත ක්ලෞඩ් කරනය මෙන්ම AI කරනයෙන් ඔපවත්වූ එකක් …

Continue Reading

Posted in Microsoft, OS, Windows, windows 11 |