070 6006 404

Category: OS

windos 11 කොයිබටද??

වින්ඩෝස් 11 සදහා මයික්‍රසොෆ්ට් ආයතනය පියවර තබන්නේ වැඩි දියුනු කිරීම් රාශියක් සමග පමනද යන්න හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ දැනට අන්තර්ජාලය වෙතට පැමින ඇති නොනිළ වින්ඩෝස් 11 සංස්කරනය පෙන්වමින් සිටින ස්වභාවයන් මතය. වින්ඩෝස් 7 මෙන්ම වින්ඩෝස් 10 වලින් ඉවතට ගමන් කරන්නට එම ආයතනයට සිදුවන්නේ වෙළඳ කාරනාවන් මූලිකවම මිස එම මෙහෙයුම් පද්ධතිවල …

Continue Reading

Posted in OS, Windows, Windows 10, windows 11 |

Windows 11 පෙර සංස්කරණයක්…

මේ වන විට windows 11 වල බීටා සංස්කරනයක් අන්තර්ජාලය මතට පැමින තිබෙනවා. නිළ හමුවට දින කිහිපයක් තිබියදී පැමින ඇති මෙම සංස්කරනයට අනූව මයික්‍රසොෆ්ට් වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය windows 11 වීම වඩාත් විස්වාසනීය වෙමින් තිබෙනවා. එම අංස්කරනයට අනූව පෙනීයමින් ඇත්තේ නව මෙහෙයුම් පද්ධතියේ ස්ථාපන ක්‍රියාවලිය වඩාත් MacOS වලට සමාන …

Continue Reading

Posted in Microsoft, OS, Windows 10 |

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ පැමිනීම …

Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු …

Continue Reading

Posted in Microsoft, OS, Windows, Windows 10 |

Windows 10 පලමු සංස්කරනය වෙත සහය දැක්වීම මැයි 9 අවසන්..

Microsoft වෙතින් නිවේදනය වන්නේ තම windows 10 පලමු සංස්කරනය (1507) වෙතට සහය දැක්වීම May 9, 2017 වන විට අවසන් වන බවය. පෙර දී මාර්තු 26 දිනට නම් කර තිබූ මෙම සැලසුම් ඉදිරියට ගෙනැවිත් මෙම දින දක්වා කල්දමා තිබිනි. සාමාන්‍යයෙන් සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft ආයතනය තමන් සහය දක්වන සියලුම මෙහෙයුම් …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

VISTA සම්පූර්නයෙන් සමුගනී…

Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

Windows 10 event අදට නියමිතය….

       Windows 10 ඉලක්ක ගතව තිබූ විශාල උපාංග වපසරිය  servers, desktop PCs, laptops, tablets, phones, connected devices ( Internet of Things) ලෙසට සැලකීමේදී තම සාර්තකත්වය මේ වන විට හොඳින් සටහන් කර තබන්නට සමත්ව ඇති බව බොහෝ හදාරන්නන්ගේ මතයය. September 30, 2014 වන විට තම පලමු නිවේදනය කල windows 10 හි පලමු …

Continue Reading

Posted in OS, Windows 10 |

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

Windows පරිසරයේ QuickTime video player භාවිතයට අනතුරු ඇගවේ…

               ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් …

Continue Reading

Posted in Apple, Windows |

Windows 10 Mobile නිකුත්වීම ඇරබේ…

Windows 10 Mobile පැමිනීම පිලිබදව බලාපොරොත්තුව සදහා බොහෝ කලක් ගත විය. විටින් විට මෙම නිකුතුව සදහා අනුමාන කල බොහෝ අවස්ථා කිහිපයකට පසුව මේ වන විට Microsoft ආයතනය නිල ලෙසට Windows 10 Mobile පැමිනීම නිවේදනය කර ඇත. ඔවුන් නිවේදනය කරන්නේ
BLU Win HD LTE
•BLU Win HD w510u
•Lumia 430
•Lumia …

Continue Reading

Posted in Windows, Windows 10 |

Facebook වල Android app සදහා live streaming පැමිනේ…

   පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද  live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා  Live Photos, මෙන්ම නව …

Continue Reading

Posted in Android, Facebook |

windows 8 සදහා නිල සහය අවසන්!!!!

            හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 8.00 භාවිතාව 3% ක් තරමේ සුලු අගයක පවතින බවකි.  කෙසේ වෙතත් Microsoft සමාගම පවසන්නේ තමන් නිල ලෙසට windows 8 වෙහට සහය දක්වන කාලය අද දිනෙන් අවසන් වනු ඇති බවකි. සාමන්‍යයෙන් තම මෙහෙයුම් පද්ධතියක් වෙතට වසර දහයක සහය කාලයක් දැක්වීම Microsoft සම්ප්‍රධාය වූවද Winsows 8 සදහා එම …

Continue Reading

Posted in Microsoft, Windows |

Windows 10 Mobile නිකුතුව ජන. 12??

       භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට …

Continue Reading

Posted in OS, Windows, Windows 10 |