070 6006 404

Category: Latest News

End-to-end encryption (E2EE)

Facebook ආයතනය පසුගියදා ultra-secure messaging system එකක් වෙතට අවධානය යොමුකල අතර ඔවුන්ගේ හඳුනාදීම ගැන නෙක මත පලවෙමින් තිබෙනවා. විශේෂයෙන් UK රජය මෙන්ම British public වලින්ද මේ පිලිබඳව අප්‍රසාදය පල වෙමින් ඇත්තේ විශේෂයෙන් දරුපරපුර සදහා මෙම ආරක්ෂිත සබඳතාවයන් අනාරක්ශිත බවක් කැඳවන්නට වන ඉඩ පිලිබඳව සලකමින් ය. එරට පමනක් නොව Australia, Canada, …

Continue Reading

AI අයිතිය ඉක්මවා මිනිස් අයිතිය ජයගනී.

එක්සත් රාජධානියෙන් තීරනාත්මක උසාවි තීන්දුවක් පලව තිබෙනවා. එරට අධිකරනයක් පවසා ඇත්තේ “යම් නිපැයුමක” සැබෑ හිමිත්වය AI භාවිතාවකට නැතිනම් machine එකකට හිමියිය නොහැකි බවයි. එක් අතකින් අනාගතය දෙසට වඩාත් විහිදෙන නිර්වචනයක් ගෙනෙන නඩුතීන්දුවක් ලෙසට මෙය සැලකිය හැකියි. Mr Thaler නම් මහහෙකු විසින් 2018 දී patent ඉල්ලීමක් කරතිබුනේ food container එකක් හා …

Continue Reading

Posted in AI, Latest News, Patent |

Semiconductor shortage එක දැනෙමින් ඇති බවට…

ලෝකයම පසුකරමින් සිටින වසංගතය හමුවේ අක්‍රමවත් වන නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රථිපල ක්‍රමයෙන් සමාජය වෙත සංවේධී මට්ටමට තිබෙන බවයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. ඔඋන් පෙනවා දෙන්නේ පසුගිය වසර තිස්සේ නිර්මාණයවූ semiconductor shortage එක ක්‍රමයෙන් මෝටර් රථයේ සිට සරල ක්‍රීඩා භාන්ඩ දක්වාව දැන්නේට පටන් ගනිමින් ඇති බවයි. ගනනය වන්නේ මේ වසරේ automobile industry …

Continue Reading

Posted in Latest News |

Move taskbar හැකියාව ඉල්ලාසිටී…

Windows 11 භාවිතට පැමිනීම එලබෙන 5 වෙනිදා සිට සිදුවන්නට නියමිතය. මෙවර Microsoft ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග ගෙනෙන්නට සැලසුම්ව ඇත් සරලෛ නවතා අතර taskbar වල ඩෙස්ක්ටොප් එක මත සතර දිසාවටම ස්ථානගත කිරීමේ හැකියාව ඉවත් කිරීම වේ. Feedback Hub වල ප්‍රවනතා අතර මෙම හැකියාව නැවත පැමිනීමේ අවශ්‍යතාවය හුවා දක්වන භාවිතාකරන්නන් …

Continue Reading