ලෝකයම පසුකරමින් සිටින වසංගතය හමුවේ අක්‍රමවත් වන නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රථිපල ක්‍රමයෙන් සමාජය වෙත සංවේධී මට්ටමට තිබෙන බවයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. ඔඋන් පෙනවා දෙන්නේ පසුගිය වසර තිස්සේ නිර්මාණයවූ semiconductor shortage එක ක්‍රමයෙන් මෝටර් රථයේ සිට සරල ක්‍රීඩා භාන්ඩ දක්වාව දැන්නේට පටන් ගනිමින් ඇති බවයි. ගනනය වන්නේ මේ වසරේ automobile industry හි කඩා වැටීම $210 බිලියන තරම් වනු ඇති බවයි. එක් දෙසකින් Covid-19 crisis ලොවපුරා නිෂ්පාදනාගාර කඩා වැටීමත් අනෙක් දෙසින් වඩ වඩාත් ස්වක්‍රීය උපාංග කෙරෙහි අවධානය යොමුවීමත් මෙම අර්බුධය වඩාත් තීව්‍ර කරමින් තිබෙන බවයි කියවෙන්නේ. කෙසේ වෙතත් සමහර රජයන් මේ වන විටත් එලබෙමින් ඇති අර්බුධයට පිලියමක් ලෙස නව ආයෝජනයන් ඔස්සේ නිෂ්පාදනාගාර සංක්‍රියව තබන්නට කටයුතු කරන බවට වර්ථාවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa