European Commission (EC) වලින් පැමිනෙන යෝජනාවකින් කියවෙන්නේ universal charging solution එකකට පමිනිය යුතු බවකි. ඔවුන් පවසන්නේ phones සහ small electronic devices සදහා USB-C chargers වැනි විසදුමකින් භාවිතාකරන්නන් හර නැවත නැවතත් එම උපකරන අලුත් devices සමග භාවිතයට හැකිවීම පරිසර හානිය අවමකරගන්නට උපකාර වන බවටයි පැහැදිලි කර සිටින්නේ. කෙසේ වෙතත් Apple ආයතනය මේ සදහා එතරම් ධනාත්මක ප්‍රථිචාරයක් නොදක්වන බවටයි පෙනෙන්නට තිබෙන්නේ. ඔවුන් පවසන්නේ වඩාත් නව නිපැයුම් සදහා මෙවන් කොන්දේසි බාදාවක් විය හැකි බව යැයි වාර්ථා පවසනවා.
බොහොමයක් Android phones සදහා පැමිනෙන්නේ USB micro-B charging ports වන අතර නවතම iPad සහ MacBook සදහා USB-C charging ports පැමිනෙන අතර ප්‍රධාන පෙලේ නිෂ්පාදකයින් වන Samsung මෙන්ම Huawei භාවිතාකරන්නේ USB-C charging ports වනවා. EU වල ක්‍රියාකාරීන් කිහිපපොලකම මේ පිලිබන්දව දශකයක විට කටයුතු කරමි සිටින අතර ඔවුන් පවසන්නේ වාර්ෂිකව භාවිතා නොකරන charging cables පමනක් ටොන් 11000 ආසන්නව බැහැර වෙමින් පවතින බවට පවසා සිටිනවා.
Pubudu Siriwansa