Windows 11 භාවිතට පැමිනීම එලබෙන 5 වෙනිදා සිට සිදුවන්නට නියමිතය. මෙවර Microsoft ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සමග ගෙනෙන්නට සැලසුම්ව ඇත් සරලෛ නවතා අතර taskbar වල ඩෙස්ක්ටොප් එක මත සතර දිසාවටම ස්ථානගත කිරීමේ හැකියාව ඉවත් කිරීම වේ. Feedback Hub වල ප්‍රවනතා අතර මෙම හැකියාව නැවත පැමිනීමේ අවශ්‍යතාවය හුවා දක්වන භාවිතාකරන්නන් ප්‍රමානය මහත් බව මේ වන විට පෙනීයමින් පවතී. එම වාර්ථාවලට අනූව 20000 වැඩි පිරිසක් මේ පිලිබඳව තම අවධානය දක්වමින් Microsoft ආයතනය නව මෙහෙයුම් පද්ධතිය සමග move taskbar හැකියාව ‍තෝරා ගැනීමක් ලෙසට නැවත මෙහෙයුම් පද්ධතියට සංයුත්ත කරන මෙන් ඉල්ලා සිටිනවා පමනක් නොව ඉන් කොටසක් තමන් windows 11 භාවිතයට පිවීසීමට පවා මේ බව තීරනාත්මක සාධකයක් ලෙසට සලකන බවක් දක්වා සිටිනවා.
Pubudu Siriwansa