එක්සත් රාජධානියෙන් තීරනාත්මක උසාවි තීන්දුවක් පලව තිබෙනවා. එරට අධිකරනයක් පවසා ඇත්තේ “යම් නිපැයුමක” සැබෑ හිමිත්වය AI භාවිතාවකට නැතිනම් machine එකකට හිමියිය නොහැකි බවයි. එක් අතකින් අනාගතය දෙසට වඩාත් විහිදෙන නිර්වචනයක් ගෙනෙන නඩුතීන්දුවක් ලෙසට මෙය සැලකිය හැකියි. Mr Thaler නම් මහහෙකු විසින් 2018 දී patent ඉල්ලීමක් කරතිබුනේ food container එකක් හා flashing light එකක් සම්බන්දයෙන් වන අතර එය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව අධිකරන ක්‍රියාවලියක් අරබන ලදී. අවසානයේ ඉහල උසාවියකදී ඔහුට ජය අත්වූ අතර දෙකට එකක තීන්දුවක් වූඑය ලබාදුන් තීන්දුවේ එක් විනිසුරුතුමෙකු සටහන් කර තිබුනේ “”Only a person can have rights. A machine cannot,” wrote Lady Justice Elisabeth Laing in her judgement. “A patent is a statutory right and it can only be granted to a person.” බවට සටහන් වෙනවා.
Pubudu Siriwansa