070 6006 404

Category: OS

Windows 12 ගැන අනාවැකියක්.

Microsoft වල මීලග මෙහෙයුම් පද්ධතිය විය යුත්තක prototype එකක් “Next Valley.” සංකේථනාමිකව මේ වන විටත් ආයතනය තුල අත්හදා බැලෙමින් තිබෙන බවටයි අනුමාන වන්නේ.හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ වඩාත් AI integration වූ operating system එකක් වීම වන අතර එය fall 2024 වල නිකුතුවට සූදානම් බවටයි අනුමාන වන්නේ. කෙසේ වෙතත් මීලග පැමිනීම “Windows 12” …

Continue Reading

Posted in Windows |

OS වල නවතම පෙලගැස්ම.

Statcounter වාර්තා පවසන්නේ January 2023 වන විට මෙහෙයුම් පද්ධති පෙලගැස්ම තුල Windows 11 භාවිතාව 18.13% වෙතට එන්නේ 1.16 අත්ප්-අත්කර ගැනිමක් සමගෙනි. තවමත් ප්‍රධාන භාවිතාව ලබමින් සිටින Windows 10 68.75% ලෙසට සිටින්නේ දෙසැම්බර් වල සිටි 67.95% ස්ථානයේ සිට මද භාවිතාවක වර්ධනයක්ද සමගිනි. එය බොහෝ විට Windows 7 හෝ Windows 8.1වලට අදාල …

Continue Reading

Posted in mac OS, OS, Windows |

Windows 10/11 වල deleted shortcuts ගැටළුව.

Microsoft පවසන්නේ Microsoft Defender සදහා පැමිනි security intelligence update build 1.381.2140.0 යාවත්කාලීනයෙන් පසුව Start menu, taskbar, Desktop වල shortcuts මැකීයාමක් පිලිබන්ද නිවේදනය කරසිටින්නේ restore උත්සාහය අසමත් බවයි.ඒ අනූව භාවිතාකරන්නන් විසින් නිසි විසඳුම් භාවිතාකිරීම ප්‍රායෝගින බවටයි යොජනා කරන්නේ. එසේම ඔවුන් පවසන්නේ home / small offices මට්ටමින් මෙම ගැටළුව බොහෝ විට හමු …

Continue Reading

Posted in Windows | Tagged |

Windows වෙතින් MSDT ද සමුගනු ඇත.

Microsoft සමාගම තම Windows මෙහෙයුම් පද්ධතිය වෙතට තීරනාත්මක වෙනස් කම් රාශියක් අත්හදා බලමින් සිටින කාලයක් පසුකරමින් සිටී. Windows 11 සමග එලබෙන ප්‍රධාන යාවත්කාලීන සමග මෙන්ම මීලග මෙහෙයුම්පද්ධති නිකුතුව වෙතැයි බලාපෝරොත්තුව වන Windows 12 සදහා මෙවා සංයුත්ත වනු ඇත් බවට දැනට මත් ඉගිපල වෙමින් තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows පරිසරය වෙතින් …

Continue Reading

Windows 8.1 නිල සමුගැනීම January 10, 2023ට නියමිතය.

මේ වන විටත් නිවේදනය කර ඇති පරිදි January 10, 2023 වන විට Windows 8.1 සදහා Microsoft සමාගමේ නිල සහය දැක්වීම අවසාන වනවා. 2013 දී Windows 8.1 නිකුතුව සිදුවූවේ Windows 8 වලදී ඉවත්කර තිබූ සුපුරුදු Windows භාවිතාවන් කිහිපට්යක්ම සදහා භාවිතාකරන්නන් වෙතින් වූ බලවත් ඉල්ලීම් වලද ප්‍රථිචාරයක් ලෙසට බවයි පිලිගැනීම වන්නේ. Start …

Continue Reading

Posted in Microsoft, Windows |

Windows හෙට දවස වඩාත් AI මිත්‍ර එකකි.

OS නැතිනම් මෙහෙයුම් පද්ධතිවල මීලග එක් ප්‍රධාන හැරවුමක් වනු ඇත්තේ AI ප්‍රමුක භාවිතාවන් බව පසුගියදා පැවති හමුවකදී Windows නියෝජන කරන නියෝජිතයෙකු පවසා සිටිනවා. මෙහිදී AMD වලින් පැවසුනේ නවතම Ryzen 7000 mobile processors එක නිවේදනය වීම වන අතර අතර වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ dedicated AI engine එකක් සහිත x86 chips …

Continue Reading

Posted in AI, Windows |

HarmonyOS

HarmonyOS යනු Huawei විසින් තම උපකරණ පෙල ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කල මෙහෙයුම් පද්ධතියයි. මුල් අවධියේ සිටම එය Android වල පිටපතක් ලෙසට නම් කරන්නට උත්සාහ කලද Mr. Wang Chenglu නැතිනම් “Father of HarmonyOS” පැහැදිලි කරන්නේ එය Android හෝ iOS නොවනවා සේම එය single-device operating system එකක්ද නොවන බවයි. එසෙම ඔහු …

Continue Reading

Posted in OS | Tagged |

Windows 10 version 21H1 සහය අවසානය.

Microsoft පවසන්නේ Windows 10 version 21H1 සදහා සහය දැක්වීම මේ මස Patch Tuesday යාවත්කාලීනයෙන් අවසන් බවයි. පසුගිය May 2021 Update වලින් ඇරබුනු මෙම සංස්කරනය සදහා ඉදිරියේදී cumulative updates / bugfixes / security patches නොපැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ. Windows 10 21H1සදහා මාස 18ක් සහය දැක්වීම සිදුකෙරෙනු අතර ඊටසුව පැමිනි 21H2 …

Continue Reading

Posted in Windows | Tagged |

Windows 10 / 11 වල ගැටළුවක්.

Microsoft පවසන්නේ පසුගිය Patch Tuesday යාවත්කාලීනයෙන් පසුව සමහර Windows 10 / 11 භාවිතාකරන්නන් සදහා databases සමග කටයුතු කරන විට හමුවන ව්‍යාකූලතාවයක් නිසා සමහර apps වල දී ගැටළුකාරී වීමක් හමුවෙමින් ඇති බවයි. පැහැදිලි කරන්නේ ODBC connections (sqlsrv32.dll) භාවිතාකරන apps සදහා වන මෙම ගැටළුව client / server versions වලට පොදුව Windows 7, …

Continue Reading

Posted in Microsoft, Windows | Tagged |

ලොව මෙහෙයුම් පද්ධති භාවිතාව

Statcounter තම  November 2022 report එක පලකරමින් පවසන්නේ Windows 11 සෙමින් මුත් ස්ථාවර වීමක් පෙන්වමින් තිබෙන බවයි. Windows 10 තම භාවිතය 70% වලින් පහලට එමින් 69.77%  ලෙසට වාර්ථා කරන්නේ පසුගිය මාසයට සාපේක්ශව -1.49 පහල යාමකින් වන අතර Windows 7  10.24% ක භාවිතාවක් සටහන් කරමින් සිටිනව බවට පැහැදිලි කරනවා. Microsoft  දැනටමත් …

Continue Reading

Posted in Android, iOS, Microsoft, OS | Tagged |

Windows 12 පිලිබඳ කථා බහ

Windows 12 පිලිබඳ කථා බහ ආරම්භව තිබේ. තවමත් උපකල්පන මත පමනක් වන මෙම කථා බහේදී හදාරන්නන් යෝජනා කරන කරුනු කාරනා බොහොමයකි. Windows 11 නිකුතුව සිදුවූවේ Oct. 5, 2021 දීය. එය windows 10 නිකුතුව සිදුව වසර 6කට පසුවය. එසේම ඉත අමෑතදී එම ආයතනය Windows 11 version 22H2 ලෙසට එයට ප්‍රධාන යාවත්කාලීනයක්ද …

Continue Reading

Posted in Microsoft, Windows | Tagged |

“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?

“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows …

Continue Reading

Posted in Microsoft, OS, Windows | Tagged |