OS නැතිනම් මෙහෙයුම් පද්ධතිවල මීලග එක් ප්‍රධාන හැරවුමක් වනු ඇත්තේ AI ප්‍රමුක භාවිතාවන් බව පසුගියදා පැවති හමුවකදී Windows නියෝජන කරන නියෝජිතයෙකු පවසා සිටිනවා. මෙහිදී AMD වලින් පැවසුනේ නවතම Ryzen 7000 mobile processors එක නිවේදනය වීම වන අතර අතර වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ dedicated AI engine එකක් සහිත x86 chips නිකුතුවකටද තමන් කටයුතු කරමින් සිටින බවයි. මෙහිදී Microsoft නියෝජිතයා පවසා සිටියේ AI processing ඔස්සේ දෛනික භාවිතයට අදාල දියුනු කිරීම් රාශියක් බලාපොරොත්තුවීම සාධාරණ බවකි.
Pubudu Siriwansa