Qualcomm පවසන්නේ Snapdragon Satellite හැකියාවක් flagship මට්ටමේ උපාංග වෙතට ගෙනෙන්නට සූදනම් බවයි. ඔවුන් පවසන්නේ මෙම Snapdragon Satellite ඔස්සේ “truly global coverage” හැකියාවක් ගෙනෙන්නට තමන් සූදානම් බවකි. එසේඅම් දැනට මෙම Snapdragon Satellite ඔස්සේ emergency messaging SMS messaging සහ අනෙකුත් messaging applications සදහා සහය දෙනු ඇති බවත් මෙම වසර අවසාන වන විට premium devices සදහා සූදානම්ව ඇති බවත්ය. තවමත් මෙම global satellite communications හැකියාව සාමාන්‍ය ජීවිතට ඉහලින් වන එකක් වන අතර Snapdragon platform වලදී වැඩි උපාංග පරිසරයක් සමග කටයුතු කරන්නට හැකි වන බවට පැහැදිලි කෙරෙනවා. දෑනට high-end phones වලට සීමාවන මෙම හැකියාව ඉදිරියේදී laptops, tablets, vehicles, IoT.වැනි පරාසයකට ගෙන යන්න තමන් කටයුතු කරන බවටයි ඔවුන් බලාපොරොත්තු පල කරමින් සිටිනවා.
Pubudu Siriwansa