Twitter වලට සිදුවන database සිදුරුවීමක් ඔස්සේ 235 million භාවිතාකරන්නන්ගේ තොරතුරු නිරාවරනය කර ගැනීමක් වාර්ථා වෙමින් තිබෙනවා. දල වශයෙන් නිරාවරනය වී ඇති තොරතුරු ප්‍රමානය 63GB ලෙසට ගනනය වනවා. මෙම තොරතුරු අතර names, email addresses, Twitter handles, follower count, account creation dates වැනි ඒවා වන බවට පැවසෙන අතර හදාරන්නෙකු යෝජනා කරන්නේ crypto accounts ඉලක්ක කර ගනිමින් high-profile political accounts, infiltrate accounts ( good usernames), dox accounts වෙතට පිවිසෙන්නට මෙම අනවසර පිවිසෙන්නන් උත්සාහ කිරීමක් දක්නට වන බවයි. පසුගිය වසර අවසානයේ 400 million Twitter users තොරතුරු සදහා $200,000 ක මුදලක් ඉල්ලා සිටීමක් වාර්ථා වූවා.
Pubudu Siriwansa