Windows 12 පිලිබඳ කථා බහ ආරම්භව තිබේ. තවමත් උපකල්පන මත පමනක් වන මෙම කථා බහේදී හදාරන්නන් යෝජනා කරන කරුනු කාරනා බොහොමයකි. Windows 11 නිකුතුව සිදුවූවේ Oct. 5, 2021 දීය. එය windows 10 නිකුතුව සිදුව වසර 6කට පසුවය. එසේම ඉත අමෑතදී එම ආයතනය Windows 11 version 22H2 ලෙසට එයට ප්‍රධාන යාවත්කාලීනයක්ද නිකුත් කරන ලදී. හදාරන්නන් පවසන්නේ windows 10 වලට පෙර සිදුවූ ආකාරයට windows 12 නිකුතුවක් 2024 වන විට පැමිනෙනු ඇති බවයි.. Microsoft ආයතනයේ මේ වන විට යාවත්කාලීන රටාව වන මාසික, වාර්ෂික හා ප්‍රධාන යාවත්කාලීන නිකුතුන් රටාව තුල මේ වන විට windows 12 වල බොහෝ ලක්ෂන මේ වන විට අත්හදා බැලෙම්න් ඇති බවට මෙන්ම වඩාත් මෙහෙයුම් පද්ධති අතර සහයෝගයෙන් කටයුතු කරන සෙවීම් මෙන්ම බෙද හදා ගැනීම් වලදීද වැඩි දියුනු කිරීම් සහිත මෙහෙයුම් පද්ධතියක් Windows 12 ලෙසට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwnsa