Statcounter වාර්තා පවසන්නේ January 2023 වන විට මෙහෙයුම් පද්ධති පෙලගැස්ම තුල Windows 11 භාවිතාව 18.13% වෙතට එන්නේ 1.16 අත්ප්-අත්කර ගැනිමක් සමගෙනි. තවමත් ප්‍රධාන භාවිතාව ලබමින් සිටින Windows 10 68.75% ලෙසට සිටින්නේ දෙසැම්බර් වල සිටි 67.95% ස්ථානයේ සිට මද භාවිතාවක වර්ධනයක්ද සමගිනි. එය බොහෝ විට Windows 7 හෝ Windows 8.1වලට අදාල සියළුම සහය කාලයන් අවසන් වීමත් සමග වූවා විය යුතුය. තත්වය එසේ වන විට Windows 7 භාවිතාව 11.2% ලෙසට සටහන් වන්නේ -1.58ක පසු බැසීමක් සමගිනි. එපමනක් නොව Windows 8.1 ක්ද 0.29ක පසු බැසීමක් වාර්ථා කර තිබිනි.Windows XP පිලිබඳව සැලකීමේදී 0.45%ක භාවිතාවක් සටහන් කරගන්නට තවමත් සමත්ව තිබේ. සමස්ථයක් ලෙසට Windows භාවිතාව desktop operating system පෙල ගැස්මේ 74.14% ලෙසටත් දෙවන තැනට මච්OS ලබා ගනිමින් 15.33% ලෙසට සටහන් කරගෙන තිබිනි.
Pubudu Siriwansa