070 6006 404

Category: Apple

Apple SE නිකුතුවක් April.වල…

Apple ආයතනය තම SE සංස්කරනයක් මුලින්ම නිකුත්කරන ලද්දේ 2016දි විය. Special Edition ලෙසට SE යන්න පැහැදිලි කෙරෙන අතර එය ඔවුන්ගේ සාමාන්‍ය මිලෙන් අඩු නිකුතූන් ලෙසට වෙළඳ පොලට පැමිනෙන ලදී. එම පලමු නිකුතුව ඔවුන්ගේ iPhone 6S හා 6S Plus වලට සමාන්තරව සිදුවෙන ලදී. 2020 දී iPhone SE 2 නිකුතුව සිදුවෙනලද අතර …

Continue Reading

Posted in Apple, iPhone, New Devices |

iPhone SE 3 පිලිබඳ අනාවැකි කිහිපයක්

Aopple ලාගේ මීලග නිකුතුවක් වන්නට නියමිතව ඇත්තේ iPhone SE 3 ලෙසට බොහෝ හදාරන්නන් අකාවැකි පලකරන්නට පෙලබෙමින් තිබෙනවා. මිළෙන් අඩු මුත් තාක්ෂණයෙන් ඉහල නිකුතුවක් තරගය විසින් ඉල්ලා සිටීම පෙන්වා දෙන ඔවුන් පවසන්නේ බොහෝ විට 5G හැකියාව නව පැමිනීමට සංයුත්ත කරන්නට එම ආයතනයට සිදුවනු ඇති බවයි. Android phone වෙළඳ පොලෙහි මේ වන …

Continue Reading

Posted in Apple | Tagged |

Safari web browser ගැන අනතුරු ඇගවීමක්.

Safari web browser භාවිතාවට අදාලව iOS, iPadOS සහ macOS සියළු පරිසරයන්ට බලපාන හානිකරයක් පිලිබඳව Apple වෙතින් නිවේදනය වන්නේ සියළුම Apple devices සදහා නිකුතව ඇති නවතම යාවත්කාලීනයන් කරා පැමිනීම ඉතා වැදගත් බවකි. Safari web browser භාවිතාවට අදාලව එහි තැන්පත් වන සියළුම පාහේ දත්ත අනවසර ලබා ගැනීමකට ඉඩ සලසන මෙම දුර්වලතාවය Private …

Continue Reading

Posted in Apple | Tagged , , , |

iPhone වල battery life එකේ යහපත සදහා…

ඔබේ iPhone වල battery life හොඳ මට්ටමක පවත්වාගෙන යාමට වැදගත් වන සරල tricks කිහිපයක් පහත දැක්වේ. කාර්ය බහුල දවස තුල battery life එක හොඳ මට්ටමක පවත්වාගෙන යාමට අවශ්‍යවන මෙම සරල හා පහසු මෙන්ම මෙහෙයුම්පද්ධතිය සමග පැමින ඇති හැකියාවන් කිහිපයක් එහි වේ. Turn on auto-brightness යනු වෙනස් වන පරිසර තත්වයන් යටතේ …

Continue Reading

Posted in app, Apple, iPhone | Tagged , |

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම් iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

iPhone සමග වන ආරක්ශිත පියවර කිහිපයක්…

තොරතුරු තාක්ෂණය අපමන සුව පහසුවකි. පෙර ලෝකය සමග සැසදීමේදී එහි වන වේගවත් බව, සරලබව මෙන්ම සම්බන්ඳිත බව ගෙනෙන්නේ අපමන පහසුකම් වුවද ක්ෂණයක අතපසුවීමක් ගැටළු සහගතද විය හැකි බව අමතක නොකල යුතුමය. Apple ආයතනය තම පලමු නිකුතුව වූ 2007 සිටම මේ පිලිබඳව අවධනය ඉහලින්ම තබා ගන්නට කටයුතු කර තිබිනි. පහත දැක්වෙන්නේ …

Continue Reading

“Sign In with Apple” ඔස්සේ ආරක්ෂා වෙමු. – Apple

“Sign In with Apple” අංගය සමහර විට දැනටමත් ඔබ පාවිච්චි කරනවා විය හැක. එම ආයතනය පැහැදිලි කරන්නේ මෙම අංගය ඔස්සේ ඔබගේ emailය අනවශ්‍ය ලෙස නිරාවරනය වීම වලක්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ අන්තර්ජාලය මතදී third-party apps හා websites වෙතට sign in වීමට අවශ්‍ය වන විටදී pop-up එකක් ලෙසට පැමිනෙන මෙම තේරීම …

Continue Reading

MacBook Pro සමග එන M1Pro සහ M1Max චිප් පත්

Apple විසින් තම නවතම M1Pro සහ M1Max හඳුන්වා දෙන්නේ MacBook Pro වලට සංයුත්තව එන computer chips ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ M1 Max chip වලට 57 billion transistors සංයුත්තව පැමිනෙන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම චිප් පත තම පැරණි 8-core PC chip සමග සැසදීමේදී 70% බල වැයකදි 1.7ක වේගවත් බවක් …

Continue Reading

Apple වල App තුලම අදාල තොරතුරු මකා දමන්නට ඉඩ සැලසිය යුතු බව

Apple ආයතනය පවසන්නේ එලබෙන වසරේ ජනවාරි 31 සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි , Apple වල third-party apps සදහා යම් භවිතාකරන්නෙකු නිර්මාණය කරන ගිනුමක්(accounts) සදහා ඇතුලත් කරන දත්ත එම ගිනුම සමග මකාදමන්නට අවශ්‍ය අවස්ථාව එම app එක තුලින්ම අරබන්නට අවකාශ සලසා තිබිය යුතු බවයි. එසේම යම් developer කෙනෙකුට එම දත්ත ‍රැස්කිරීමට …

Continue Reading

Posted in app, Apple |

common charger එකක් ගැන EU වෙතින් යෝජනාවක්

European Commission (EC) වලින් පැමිනෙන යෝජනාවකින් කියවෙන්නේ universal charging solution එකකට පමිනිය යුතු බවකි. ඔවුන් පවසන්නේ phones සහ small electronic devices සදහා USB-C chargers වැනි විසදුමකින් භාවිතාකරන්නන් හර නැවත නැවතත් එම උපකරන අලුත් devices සමග භාවිතයට හැකිවීම පරිසර හානිය අවමකරගන්නට උපකාර වන බවටයි පැහැදිලි කර සිටින්නේ. කෙසේ වෙතත් Apple ආයතනය …

Continue Reading

Posted in Apple, Samsung |

භාවිතාකරන්නා හට සුවැති මානසික පරිසරයක්

Appple ආයතනය තම iPhone භාවිතාකරන්නන් වෙනුවෙන් කරමින් සිටින දියුනු කිරීම් අතර ඔවුන්ගේ stress, depression, anxiety, හා cognitive decline තත්වයන් හඳුනා ගන්නට හැකි algorithms ගැන තොරතුරු හෙලිවෙනවා. සුවදායි මානසික පරිසරයක් වෙනු වෙන් වෙන මෙම දියුනු කිරීම් සදහා ඔවුන් දුරකථනයේ වන biometric දත්ත සැකසීම ඔස්සේ සිදුකරනවා. මේ සදහා එම ආයතනය University of …

Continue Reading

Posted in app, Apple |