Apple විසින් තම නවතම M1Pro සහ M1Max හඳුන්වා දෙන්නේ MacBook Pro වලට සංයුත්තව එන computer chips ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ M1 Max chip වලට 57 billion transistors සංයුත්තව පැමිනෙන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම චිප් පත තම පැරණි 8-core PC chip සමග සැසදීමේදී 70% බල වැයකදි 1.7ක වේගවත් බවක් ලබා ගන්නා බවය. වසර ගනනාවක් තිස්සේ තම චිප් පත් නිර්මාණය කරන ලද්දේ Intel වෙතින් වුවද තම silicon වෙතට පැමිනීම සාර්ථක ලෙසට සටහන් වන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. නව macOS Monterey මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන 14in සහ 16in MacBook Pro laptops මේ නව අත්දැකීම වෙළඳ පොලට පැමිනෙනවා.
Pubudu Siriwansa