Apple ආයතනය පවසන්නේ එලබෙන වසරේ ජනවාරි 31 සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි , Apple වල third-party apps සදහා යම් භවිතාකරන්නෙකු නිර්මාණය කරන ගිනුමක්(accounts) සදහා ඇතුලත් කරන දත්ත එම ගිනුම සමග මකාදමන්නට අවශ්‍ය අවස්ථාව එම app එක තුලින්ම අරබන්නට අවකාශ සලසා තිබිය යුතු බවයි. එසේම යම් developer කෙනෙකුට එම දත්ත ‍රැස්කිරීමට හා පවත්වාගෙන යාමට අවශ්‍යතා Apple සමාගම වෙතට පැහැදිලි කරන්නටද උපදෙස් දෙමින් සිටිනවා. App Store Review Guideline 5.1.1 යටතේ මෙම උපදෙස ලබා දී තිබෙනවා.
බොහෝ විට App සමග භාවිතාකරන්නා ආරම්භයේදී නිර්මාණය කරන ගිනුම් එම භාවිතාවන් අවසන් කලද මකා දමන්නට අවස්ථාව නොලැබෙන අතර, සමහර විටක ඒ සදහා සංකීර්න ක්‍රියාවලියක් සකස් කරතිබීම ඔස්සේ එම දත්ත තබාගන්නට එම ආයතන කටයුතු කරන බව බහුල අත්දැකීමකි.
Pubudu Siriwansa