Windows 11 ස්ථාපනයේදී හමුවිය හැකි Installation errors දෙකක් ගැන කරුනු පැහැදිලි වෙමින් තිබෙනවා. ඉන් එකක් වන “0x8007007f” ගැන පැහැදිලි කරන්නේ Installation Assistant ඇසුරින් Windows 11 ස්ථාපනයේදී 71% තරම් ඉහල අවස්ථාවන් වලදී මෙම තත්වය හමුවෙන බවත් Administrator ලෙසට bypasses කිරීමේදී user account control limitations ඇසුරින් මෙම ගැටළුව එන බවත් පරිගනකය Rebooting කිරීමකින් මෙම ගැටළුව විසඳා ගත හැකි වනවා. අනෙක් error එක වන්නේ “Ox8COF0830 – ox2W03” වන අතර SAFE_OS phase එකේදී INSTALL_UPDATES අවස්ථාවේ මෙම ගැටළුව හමුවන අතර එහිදී “Developer Mode” එක මෙයට බලපාන බවත් “Apps & features” ( Repair Windows) ඔස්සේ ගොස් Windows developer package එක uninstall කිරීමෙන් එම ගැටළුව විසඳා ගන්නට හැකිවනවා.
Pubudu Siriwansa