Appple ආයතනය තම iPhone භාවිතාකරන්නන් වෙනුවෙන් කරමින් සිටින දියුනු කිරීම් අතර ඔවුන්ගේ stress, depression, anxiety, හා cognitive decline තත්වයන් හඳුනා ගන්නට හැකි algorithms ගැන තොරතුරු හෙලිවෙනවා. සුවදායි මානසික පරිසරයක් වෙනු වෙන් වෙන මෙම දියුනු කිරීම් සදහා ඔවුන් දුරකථනයේ වන biometric දත්ත සැකසීම ඔස්සේ සිදුකරනවා. මේ සදහා එම ආයතනය University of California, Los Angeles (UCLA) හා biotech firm Biogen වැනි ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි හෙලි වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ භාවිතාකරන්නාගේ facial expressions, way of speaking, the frequency හා speed of their walks,ඔවුන්ගේ sleep patterns, හාr heartbeat මෙන්ම respiration rates වැනි දත්ත වන අතර භාවිතාකරන්නන්ගේ පෞද්ගලික බව සුරකිමින් සියලු දත්ත උපාංගය මතම විස්ලේශනය වන බවත් සර්වරගත් නොවන බවත් පවසනවා.
Pubudu Siriwansa