PayPal නිවේදනය කරන්නේ තම නව වැඩි දියුනු කරන ලද mobile app එක සමග භාවිතා කරන්නන්ගේ financial life එකට නව ප්‍රබෝධයක් ගෙනෙන්නට සූදානම් බවයි. PayPal සේවාට එකතුවී ඇති නව PayPal Savings මෙන්ම භාවිතාවේදී rewards ලැබීමේ හැකියාව මෙන්ම වර්ධනය වෙමින් ඇති විවිධ merchants සමග වන deals හැකියාව පෙන්වා දෙනවා. නව app එක සමග වන dashboard එකේ සිටම පහසුවෙන් payment instruments හා Direct Deposit හැකියාව මෙන්ම cryptocurrency හැකියාව භාවිතාකරන්නන් තුල මනා ආකර්ෂනයක් ඇති කරනු ඇති බවට බලාපොරොත්තු තබනවා. එසෙම peer-to-peer transactions වලදී app එක තුලදීම two-way messages හරහා දැනුවත් වීමට හැකියාව ඇතුලු තවත් පහසුකම් කිහිපයක්ම වනවා.
Pubudu Siriwansa