Back to Top

070 6006 404

Category: Apple

iPhone 13 Pro හා iPhone 13 Pro Max නිවේදනය වේ.

Apple ආයතනය මේ වන විට තම iPhone ගොනුවේ මීලග සංස්කරනය නිවේදනය කර තිබෙනවා. iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙසට වන සංස්කරන දෙකකින් මෙම නිකුතුව සමන්විත වන අතර දියුනු කිරීම් රාශියකින් සමන්විතව ඒවා පැමිනෙන බවට පවසා සිටිනවා. 120Hz high refresh rate සහිත නව ඩිස්ප්ලේ එකක්, දියුනු කල photography …

Continue Reading

Windows පරිසරයේ QuickTime video player භාවිතයට අනතුරු ඇගවේ…

               ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් …

Continue Reading

Posted in Apple, Windows |

iPhone SE ඇපල් වෙතින් නිවේදනය විනි.

                පසුගියදා තවත් ඇපල් හමුවක් නිමැවුනි. එහිදී  iPhone SE හා නව  iPad Pro පැමිනීමක් නිවේදනය වූ අතර Apple Watch වල නව පැමිනිමක් පිලිබදව වූ බලාපොරොත්තුව ඉ‍ටු නොවිනි. නමුත් Apple Watch වල මිළ ගනන් නම් $299  වල සිට වන පරිදි පහලට පැමිනෙන බවට නිවේදනය විනි. නමුත් එහිදී bands සදහා නම් නිවේදනය වීමක් …

Continue Reading

Posted in Apple |

Apple වඩාත් පරිසර හිතකාමී වෙමින්…

                 තොරතුරු තක්ෂන ආයතනයන් වෙතට වන එක් ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය ඔස්සේ පෘතුවි තලයට සිදුවන හානිය පිලිබදවය. මෙම ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමේදී සිදුවන පරිසර හානිය පිලිබදවය. මේ වන විට ඇපල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම ලොවපුරා වන ආයතනයන් ජාලයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්ති වැයෙන් සියයට 93ක්ම renewable energy …

Continue Reading

Posted in Apple |

Apple ද තම platforms අනන්‍යතාවයෙන් පිටතට….

                 සමස්ථ තොරතුරු තාක්ශන අවකාශයේ ආකෘතිය සැලකිය යුතු ලෙසට නැවත විමසීම සියලු දිශාවන්ගෙන් පැමිනෙමින් තිබේ. Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති මූලික වෙලඳ පොලෙන් තීරනාත්මක වෙනත් දිශාවකට වන දිගුවක් ලබ ගන්නට කටයුතු කල අතර මේ වන විටසැලකිය යුතු සාර්ථක බවක් ඉන් අත්පත්කර ගනිමින් සිටින බවට සාධනය වෙමින් තිබේ. Apple හි  CEO වරයා …

Continue Reading

Posted in Apple |

Apple Music භාවිතාව ඉහලට…

       තව දුරටත් අන්තර්ජාලය දෑ download කරන්නට ඉඩසලසන යුගය පසුකර ක්‍රමයෙන්  streaming යුගය වෙතට පිවිසෙමින් ඇති බව සනාත කරවන පුවතක් apple වෙතින් වාර්ථා වෙමින් තිබෙනවා. පසුගිය වසරේ ජූනි මාසයේ ආරම්භකරන ලද Apple Music වෙතට මුදල්ගෙවා සේවාව ලබන මට්ටමේ 10 million subscribers ප්‍රමනයක් එකව ඇති බවටයි පැහැදිලි කරන්නේ. දියත්කර මාස හයකට ආසන්න …

Continue Reading

Posted in Apple, digital lifestyles |

iPhone 6S හා iPhone 6S Plus නිවේදනය වේ….

     Apple ආයතනය මේ වන විට iPhone 6S හා iPhone 6S Plus නිල ලෙසට නිවේදනය කොට ඇත. ඊයේ සිදුවූ මෙම නිකුතුවේ වන ප්‍රධානතම සිත්ගන්නා සුලු අංගයක් වන්නේ එය multi-touch gesture technology එනම් ‘3D Touch’ display එකකින් සමන්විතව පැමින තිබීමය. 2007 වන විට ඇපල් ආයතනය තම iPhone සමග Multi touch මුලින්ම ගෙනෙන …

Continue Reading

Posted in Apple, iOS, Phone |

Windows 10 සදහා Mac ද සූදානම්ය…

    Microsoft ලොව බහුල Pc මෙහෙයුම් පද්ධතිය බව දිනා ගන්නා විට තවමත් ලොව විධිමත් පරිගණක භාවිතය දිනා ගන්නට Apple සමත්ව ඇත. එසේමුත් පැමිනෙමින් ඇති භාවිතාකරන්නන්ගේ බහුල හා නිරන්තර භාවිතාව හමුවේ මේවාට තව දුරටත් වෙන්ව සිටින්නට නොහැකි වීම පැහැදිලිය. Apple ආයතනය මෙම අභියෝගයට මුහුන දෙන්නේ තම Mac පරිගණක තුලට සංයුත්තව පැමිනෙන Boot …

Continue Reading

Posted in Apple, Windows 10 |

Apple Watch සදහා එන wiPowerBand

   Apple Watch යනු පලඳින අකාරයේ නැතිනම් wearable ආකාරයේ උපාංග අතර වඩාත් අවදානය දිනාගත් උපාංගය ලෙසට පිලිගැනේ. වඩාත් සුමට හා පහසු ආකාරයට තොරතුරු අවකාශය භාවිතාවට ඉඩසලසන අනගත තොරතුරු උපාංග පිලිබදව හදාරන්නන් මේ බව සඳහන් කර සිටිනවා. මෙම Apple උපාංගය විචාරනය වන්නේ ස්ටීව් ජොබ්ස් ගෙන් පසුව ඇපල් ආයතනය ගෙන ආ වඩාත් නිර්මාණශීලී …

Continue Reading

“Spring Forward” නිමාවිනි!!

  ඇපල් ආයතනයේ “Spring Forward” පසුගියදා පවත්වත්වන්නට කටයුතු කරනු ලැබුවා. ගෙවීගිය වසරේ සිටම බොහෝ දෙනාගේ අවධානය ලබා සිටි Apple Watch පිලිබදව තොරතුරු එහි මිළ ගනන්ද ඇතුලුව ප්‍රකාශයට පත්වූ අතර Apple TV වල මිළ ඩොලර් 69 දක්වා පහතට ගෙන ඒම පෙර සංස්ක්‍රන හා සැසඳීමේදී 24%ක සිහින් නිමාවක් ගෙනෙන MacBook වල නව සංස්කරනය …

Continue Reading

Posted in Apple |

Apple Watch වලට car keys වීමටද හැක. -Apple CEO

   Steve Jobs ප්‍රමුක Apple ආයතනය අපූරු වන්නේ ඔවුන්ගේ දැක්මද සමගිනි. වඩාත් සිත්ගන්නා, සුවපහසු ආකාරයට භාවිතාකරන්නාගේ දෛනික අවශ්‍යතා සපුරන තොරතුරු උපාංගය ඔවුනගේ ඉලක්කය විය. ඒ වන විට පැවතෙමින් තිබූ තොරතුරු උපාංග පිලිබද ආධිපත්‍ය බිඳලමින් Apple නම් අනන්‍යතාවය භාවිතාකරන්නන්ගේ සිත් තුල සටහන් කරන්නට ඔවුන් සමත්විය. අදද Apple ආයතනය තම අනාගත දැක්ම එයින් …

Continue Reading

Posted in Apple, smartwatches |

Apple Watch පලමු නිකුතුව මිලියන පහකි!!

  හෙලි වන කරුනු පවසන්නේ Apple වෙතින් පැමිනෙන්නට නියමිත Apple Watch වල අප්‍රේල් වලට නියමිත නිකුතුවේදී උපාංග මිලියන පහක අලවියක් සැලසුම්ව ඇති බවකි. මෙම නිකුතුවේ ප්‍රධාන නිෂ්පාදන සමාගම මෙන්ම එකලැස්කිරීම භාරව සිටින සමාගම වන Quanta Computer වෙතට උපාංග මිලියන 5-6 අතර ප්‍රමනයක් ඇනවුම්ව ඇති බවත් ඉන් භාගයකට ආසන්න ප්‍රමානයක් lower-end Sport …

Continue Reading

Posted in Apple, smartwatches |