070 6006 404

Category: New Technology

Windows 11 වෙතට පැමිනීමට සරල හේතු කිහිපයක්.

Windows 11 ක්‍රමයෙන් භාවිතාවට පිවිසෙන්නෙකි. පෙර සංස්කරන මෙන් නොව මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ද සපුරාලිය යුතු අවශ්‍යතා වේ. එසේ මුත් හැදෑරුම් වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් windows 11 වෙතට පැමිනීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන බවයි. මේ සදහා සරල ප්‍රමුක සාධක ලෙසට new interface, better security, updated apps, මෙන්ම info widgets …

Continue Reading

130inch virtual TV අත්දැකීමක් ගෙනෙන ‘smart glasses’ එක.

පසුගිය කාලයේ SMART glasses පිලිබන්දව අවධානය මද අඩුවි තිබුනද පැමිනෙන නවතම පුවතක් යලි අවධානය දිනා ගනිමින් සිටිනවා. මෙම Air Casting mode ය ඔස්සේ 6 meters දුරින් ලෙසට 130-inch HD virtual display එකක අත්දැකීම ගෙනෙන්නට සූදානම් බවට පැවසෙනවා. විටක 3D space අත්දැකීමකටද සූදානම් මෙම නිකුතුව open-ear speakers වලින් සමන්විත වන්නට නියමිත …

Continue Reading

Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.

Samsung ආයතනය පවසන්නේ තම Galaxy Unpacked 2022 හමුව පෙබරවාරි මාසයට නියමිත බවයි. Galaxy S22 නිකුතුපෙලකට අදාල වන මෙම හමුව තුලදී S22, S22 Plus හා S22 Ultra සංස්කරන වලට අදාලව සිදුවන මෙම හමුවෙන්(February 8) අනතුරුව February 24 සිට සාමාන්‍ය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන බවට බලාපොරොත්තු වෙනවා. මෙම Samsung Galaxy S22 …

Continue Reading

MacBook Pro සමග එන M1Pro සහ M1Max චිප් පත්

Apple විසින් තම නවතම M1Pro සහ M1Max හඳුන්වා දෙන්නේ MacBook Pro වලට සංයුත්තව එන computer chips ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ M1 Max chip වලට 57 billion transistors සංයුත්තව පැමිනෙන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ තම නවතම චිප් පත තම පැරණි 8-core PC chip සමග සැසදීමේදී 70% බල වැයකදි 1.7ක වේගවත් බවක් …

Continue Reading

Tesco ද සාර්ථකව GetGo අත්හදා බලයි.

Tesco තම පලමු checkout-free store එක central London වල විවෘත කර තිබෙනවා. මෙම ප්‍රකට UK වල retailer ආයතනය පවසන්නේ එහිදී තම පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවයන් තොරාගෙන checkout එකකින් තොරව පිටත්ව යමේ අවස්ථාව ඇති බවයි. එම අයතනය පැහැදිලි කරන්නේ එහි වන cameras හා weight sensors ඔස්සේ අදාල පාරිභෝගිකයන් ලබ ගන්නා භාණ්ඩ සදහා …

Continue Reading

Samsung වෙතින් 5G mmWave සමග සාර්ථක අත්හදා බැලීමක්.

Samsung Electronics පවසන්නේ ඔවුන් 5G mmWave භාවිතාව සමග කොරියාවේ subway trainවල Wi-Fi service ඉහල නංවන්නට සාර්ථවක අත්හදා බලා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Samsung Galaxy S21 Ultra සමග Wi-Fi downlink වේගය 1.8Gbps දක්වා ගෙනෙන්නට සමත්වූ බව පවසනවා. ඔවුන් පෙනවා දෙන්නේ දැනට 71Mbps වේගයක් දරමින් තිබෙන ධාවනය වන දුම්රියක සිට මේ …

Continue Reading

Posted in 5G, New Technology, Samsung |

Metaverse ගැන Facebook පහදයි.

Metaverse යනු Facebook ආයතනයේ මීලග computing platform එක ලෙසට ප්‍රකාශයට පත් වෙනවා. Facebook ආයතනය මෙම ව්‍යාපෘතිය පැහැදිලි කරන්නේ physical distance මෙන්ම gadgets හරහා නොවන ලෙසට වන හමුවක් ලෙසටයි. එනම් virtual spaces වලදී භාවිතාකරන්නන් එකිනෙකා හට create, shop, learn, play, work, මෙන්ම hang out වැනි විශාල පරාසයක ක්‍රියාකාරකම් රාශියක යෙදෙන්නට පහසුව …

Continue Reading

නව lithium-ion batteries විප්ලවකාරී විසඳුමක් වනු ඇත

බලශක්ති ගැටළුව මිහිමත ප්‍රධානතම නිරතුරු විමසුමකි. අඩුම පරිසර හානියක් සහිතව ඵලදායී බවෙන් වැඩිම විසඳුමක් කෙරෙහි අවධානය නිරන්තරයෙන් පවතින්නකි. University of California හි හදාරන්නන් පිරිසක් පවසන්නේ lithium-ion බැටරියෙහි energy density එක වැඩිම තත්වයක තබන්නට silicon anodes වලට වඩා graphite anodes වලට හැකිබව දැනට දැන සිටියද එහිදී ඇතිවන දැඩි volatile බව පාලනය …

Continue Reading

5G

5G කෙරෙහි ඇත්තේ නෙක මතයන්ය. කෙසේ වෙතත් වේගයෙන් Digitization වන ලෝකය ඉල්ලා සිටින අවශ්‍යතා සපුරනු හැකි සබඳතාව තව දුරටත් මග හැරිය නොහැකිය. 5th generation of mobile networks නැතිනම් 5G භාවිතය සදහා ඉල්ලා සිටින වඩාත් ප්‍රධාන සාධක කිහිපයකි. ඒවා නම් faster connection speeds, capacity, මෙන්ම communication response times කැපී පෙනේ. මේවා …

Continue Reading

iPhone 13

iPhone 13 යනු Apple දුරකථන ලෝලයින් අතර මීලග අවධානය වන්නට නියමිතය. iPhone 13 Mini, iPhone 13, iPhone 13 Pro හා iPhone 13 Pro Max ලෙසට වන නව දුරකථන පෙලෙහි නිකුතුව එලබෙන සැප්තැම්බර 24 සිට නියමිතව ඇත. දැනට වන තොරතුරු මත හදාරන්නන් පවසන්නේ iPhone 12 හා iPhone 11 භාවිතාකරන්නන් හට නව …

Continue Reading

Posted in Apple, iPhone, New Technology |

Lyft වෙතින් එන ebike

Lyft වෙතින් එන ebike නිමැවුම අධිතාක්ෂණික කරනයට කදිම පිලිතුරක ආරම්භය විය හැක. 2020 සිට ඇරබෙන ආයතනයක් ලෙසට තම electronic bike හඳුන්වාදීම සමග කථාබහට ලක්වෙමින් තිබෙන ආයතනයකි මෙය. 500-watt මෝටරයකින් පණ ලබන මෙහි සරල පෙනුම ‍රැක ගනිමින් ෆ්‍රේම් එක තුල මෙම අමතර පහසුකම් සගවන්නට සමත්ව තිබෙනවා. බැටරියේ එක් බල ගැන්වුමකින් සැතපුම් …

Continue Reading

5G යුගයට කෙමෙන් පිවිසෙමින් සිටින බවට…

AT&T පවසන්නේ තමන් තම 5G cellular පහසුව North Carolina සහ Oklahoma City වෙතටද ව්‍යාප්ත කරන්නට සූදානම් බවයි. එලබෙන යුගයේදී පුද්ගල මෙන්ම ආයතනික අර්ථයන්ගෙන් සැලකීමේදී නව උදාවක් ගෙනෙන්නට බලාපොරොත්තු උදා කර ඇති 5G යුගය පිලිබඳව ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයක්ම කටයුතු කරමින් සිටියද මෙම ආයතනය දැනටමත් ඇමරිකානු Dallas, Atlanta, හා Waco නගර …

Continue Reading