Samsung Electronics පවසන්නේ ඔවුන් 5G mmWave භාවිතාව සමග කොරියාවේ subway trainවල Wi-Fi service ඉහල නංවන්නට සාර්ථවක අත්හදා බලා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Samsung Galaxy S21 Ultra සමග Wi-Fi downlink වේගය 1.8Gbps දක්වා ගෙනෙන්නට සමත්වූ බව පවසනවා. ඔවුන් පෙනවා දෙන්නේ දැනට 71Mbps වේගයක් දරමින් තිබෙන ධාවනය වන දුම්රියක සිට මේ අනව අත්දැකීම සාර්ථවකව අත්හදා බලන්නට තමන්ට හැකිවූ බවයි. කාරනය තාක්ෂණිකව පැහැදිලි කරන්නේ තමන් මෙම ultra-high ධාරිතාව අත්විඳින්නට 5G mmWave පරාසය backhaul භාවිතාවක් ලෙසට ගත් බවයි. ඔවුන් පවසනවා තම අත්හදා බැලීම සදහා Seoul Metropolitan Subway ආශ්‍රිත දුම්රිය ස්ථාන පහක් යොදා ගත් බවයි.
Pubudu Siriwansa