5G කෙරෙහි ඇත්තේ නෙක මතයන්ය. කෙසේ වෙතත් වේගයෙන් Digitization වන ලෝකය ඉල්ලා සිටින අවශ්‍යතා සපුරනු හැකි සබඳතාව තව දුරටත් මග හැරිය නොහැකිය. 5th generation of mobile networks නැතිනම් 5G භාවිතය සදහා ඉල්ලා සිටින වඩාත් ප්‍රධාන සාධක කිහිපයකි. ඒවා නම් faster connection speeds, capacity, මෙන්ම communication response times කැපී පෙනේ. මේවා භාවිතාව සමග ඉහල නැංවෙන්නට නියමිත ප්‍රමුකභාවිතාවන් අතර Internet of Things නැතිනම් බිලියන ගනනාවක් වන machines හා devices වේ. එසේම ඒවාට Real-time control අවශ්‍යවන්නේ වඩාත් සජීවී සේවාවකට ඒවා සුදානම්ව සිටිය යුතු නිසාවෙනි. එසේම පෙර යුගය මෙන් නොව චලනය වන ඒකක වලට වඩාත් නම්‍යව තොරතුරු හුවමාරුව සදහා Enhanced mobile broadband අවශ්‍යතාවය වඩාත් අවශ්‍ය වෙමින් ඇත.
Pubudu Siriwansa