070 6006 404

Category: New Feature

Galaxy Unpacked 2022 සදහා දින නියමවේ.

Samsung ආයතනය පවසන්නේ තම Galaxy Unpacked 2022 හමුව පෙබරවාරි මාසයට නියමිත බවයි. Galaxy S22 නිකුතුපෙලකට අදාල වන මෙම හමුව තුලදී S22, S22 Plus හා S22 Ultra සංස්කරන වලට අදාලව සිදුවන මෙම හමුවෙන්(February 8) අනතුරුව February 24 සිට සාමාන්‍ය වෙළඳ පොල වෙතට නිකුතුව සිදුවන බවට බලාපොරොත්තු වෙනවා. මෙම Samsung Galaxy S22 …

Continue Reading

Android 12 නිකුත්වීම ඇරබේ.

Google ආයතනය අද Android 12 නිකුත්කරන්නට නියමිතය. Pixel 3 සිට ඉහලට වන ප්‍රමුකතාවය ඔස්සේ මෙම නිකුතුව ඉදිරියට ගලා යන්නට නියමිත අතර “Material You” මත පදනම්ව පැමිනෙන නව නිකුතුවේදී personality, privacy සහ ease of use යන සංකල්ප මත කල දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Google වැඩි දුරටත් පවසන්නේ ඔබ …

Continue Reading

Posted in Android, Google, New Feature |

Tesco ද සාර්ථකව GetGo අත්හදා බලයි.

Tesco තම පලමු checkout-free store එක central London වල විවෘත කර තිබෙනවා. මෙම ප්‍රකට UK වල retailer ආයතනය පවසන්නේ එහිදී තම පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවයන් තොරාගෙන checkout එකකින් තොරව පිටත්ව යමේ අවස්ථාව ඇති බවයි. එම අයතනය පැහැදිලි කරන්නේ එහි වන cameras හා weight sensors ඔස්සේ අදාල පාරිභෝගිකයන් ලබ ගන්නා භාණ්ඩ සදහා …

Continue Reading

Chrome 95 නිකුත්වේ.

Chrome 95 වල නිකුතුව මේ වන විට සිදුව තිබෙනවා. නව සංස්කරනය සමග cookie size වල සීමා කිරීමත් FTP සදහා සහය දැක්වීම ඉවත් කිරීමත් කැපී පෙනෙන වෙනස්කම් වනවා. Mozilla Firefox නව ප්‍රවනතා සමග සැසදෙමින් පූර්න Cookie ගොනුව 4096 bytes වලට සීමා කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නවසංකරනය සමග windows වල සංස්කරන …

Continue Reading

Posted in Browser, Google, New Feature |

Messenger සදහා Group Effects පැමිනෙයි.

Facebook පවසන්නේ Group Effects නම් නවාංගය තම Messenger video calls සහ Messenger Rooms සදහා සූදානම් බවයි. Facebook පැහැදිලි කරන්නේ Group Effects යනු augmented reality feature එකක් බවයි. භාවිතාකරන්නන් සදහා වඩාත් විනෝදජනක මෙන්ම ආකර්ෂනීය භාවිතාවක් ‍රැගෙන එන්නට මෙම නව අංගය සහය වෙනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකර සිටිනවා. දැනට මෙම library …

Continue Reading

Google Maps වලට නවාංග කිහිපයක්…

Google Maps යනු ලොවපුරා මහත් භාවිතාවක් දිනාගත් Online සේවාවකි. Google ආයතනය තම Maps සේවාවට එක්වන නව අංග කිහිපයක් ගැන මේ වන විට නිවේදනය කර සිටිනවා. විශේෂයෙන් එලබෙන උත්සව කාලයේදී වඩාත් වැදගත් වන්නට හැකි මෙම සේවාවන් අතර Area Busyness ඔස්සේ වඩාත් ජනාකීර්න වන ස්ථාන මෙන්ම වඩාත් ජනාකීර්න වන්නට ඉඩ ඇති ස්ථාන …

Continue Reading

Facebook වෙතින් Reels නිකුත්වේ.

Facebook පවසන්නේ තමන් මාස කිහිපයකම අත්හදා බැලීම් වලින් අනතුරුව තම නව Reels හැකියාව දැනට US වල සිට ක්‍රමයෙන් මුද හරින්නට කටයුතු කරමින් සිටින බවයි. මේ අනූව Facebook ආයතනට TikTok නැතිනම් Snapchat වැනි භාවිතාවනට සාර්ථක විකල්පයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Facebook පැහැදිලි කරන්නේ “Reels” button එක අවදි කිරීමෙන් මෙන්ම …

Continue Reading

Posted in Facebook, New Feature |

Windows 11 සමග නව Media Player එකක්?

Microsoft ආයතනය windows 11 සමග ගෙනෙන්නට සැලසුම් වන්නේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වඩාත් සුමට කිරීම පමනක්ම නොවේ එය වඩාත් ආරක්ශිත එකක් බවට පත්කිරීමද පමනක් නොවේ එහි දෘශ්‍ය බවටද කැපීපෙනෙන වෙනස්ක් කම් රාශියක් මේ වන විට පෙර සංස්කරන ඔස්සේ අපට පෙන්වා දී තිබෙනවා. මේ නව Paint, Photos, සහ Clock. වැනි අංග ඔස්සේ …

Continue Reading

Metaverse ගැන Facebook පහදයි.

Metaverse යනු Facebook ආයතනයේ මීලග computing platform එක ලෙසට ප්‍රකාශයට පත් වෙනවා. Facebook ආයතනය මෙම ව්‍යාපෘතිය පැහැදිලි කරන්නේ physical distance මෙන්ම gadgets හරහා නොවන ලෙසට වන හමුවක් ලෙසටයි. එනම් virtual spaces වලදී භාවිතාකරන්නන් එකිනෙකා හට create, shop, learn, play, work, මෙන්ම hang out වැනි විශාල පරාසයක ක්‍රියාකාරකම් රාශියක යෙදෙන්නට පහසුව …

Continue Reading

Android දියුනු කිරීම් රාශියක.

Google තම Android වල මීලග සංස්කරනය සදහා පැමිනෙන්නට නියමිත නවාංග පිලිබඳව ඉගි පල කොට තිබෙනවා. ඒවා අතර අපහසුතාවලින් පෙලෙන අය සදහා facial gesture controls මෙන්ම handwriting recognition feature වනවා. වැඩි දියුනු කරනලද app හැකියා අතරට Google Assistant, Digital Wellbeing, Nearby Share, මෙන්ම Google’s Android keyboard වන බවට තොරතුරු හෙලි වනවා. …

Continue Reading

Posted in Android, app, New Feature |

Google සමග එන About this ad”

Online තොරතුරු අවකාශයේ නැතිනම් වෙබ් අවකාශයේ පැවත්මේ රහසක් වන්නේ වෙළඳ දැන්වීම් කරනයයි. එම ලේයරය ඉවත්කල විට අද පවතින බොහෝ ප්‍රධානම පෙලේ Online සේවාවල් තවදුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකිවෙතැයි සිතිය නොහැක. අනෙක් දෙසින් සැලකිමේදී දැන්වීම් කරනයද වඩාත් වගකිවයුතු කාරනයක් බව අන්තර්ජාලය ඇසුරු කරන බොහෝ දෙනාගේ අදහසයි. මෙහි ප්‍රථිපලයක් ලෙසට Google …

Continue Reading

Posted in Google, New Feature |

PayPal අලුත්වේ.

PayPal නිවේදනය කරන්නේ තම නව වැඩි දියුනු කරන ලද mobile app එක සමග භාවිතා කරන්නන්ගේ financial life එකට නව ප්‍රබෝධයක් ගෙනෙන්නට සූදානම් බවයි. PayPal සේවාට එකතුවී ඇති නව PayPal Savings මෙන්ම භාවිතාවේදී rewards ලැබීමේ හැකියාව මෙන්ම වර්ධනය වෙමින් ඇති විවිධ merchants සමග වන deals හැකියාව පෙන්වා දෙනවා. නව app එක …

Continue Reading

Posted in New Feature, PayPal |