Microsoft ආයතනය windows 11 සමග ගෙනෙන්නට සැලසුම් වන්නේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වඩාත් සුමට කිරීම පමනක්ම නොවේ එය වඩාත් ආරක්ශිත එකක් බවට පත්කිරීමද පමනක් නොවේ එහි දෘශ්‍ය බවටද කැපීපෙනෙන වෙනස්ක් කම් රාශියක් මේ වන විට පෙර සංස්කරන ඔස්සේ අපට පෙන්වා දී තිබෙනවා. මේ නව Paint, Photos, සහ Clock. වැනි අංග ඔස්සේ දැකිය හැකියි. මේ වන විට windows 11 සමග වන්නට නියමිත නව media player එක පිලිබඳවද තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මෙම නව දියුනු කිරීම් සහිතව එය පැමිනෙන්න වෙනම app එකක් ලෙසටද නැතිනම් Movies & TV වලට සංයුත්තවද යන්න තවමත් අපැහැදිලි බවටයි පවසන්නට සිදුවන්නේ.
Pubudu Siriwansa