070 6006 404

Category: Malware

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ …

Continue Reading

Posted in Android, Malware |

Windows Defender සැලකිය යුතු ප්‍රමානයකින් ඉදිරියට..

Microsoft සමාගම  Windows 7 හා Vista සමග Microsoft Security Essentials ලෙසට තම නොමිලේ ලබාදෙන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන්නන වෙතට එවන්නට කටයුතු කරන ලදී. පසුව එය Windows 8 හා Windows 10 සමග එය Windows Defender ලෙසට නම් කරන්නට යෙදිනි.  මෙම මෘදුකාංගය default options ලෙසට පැමිනීම සමග සමහර භාවිතාකරන්නන් වෙතට ප්‍රථමික ආරක්ශාව ගෙනෙන …

Continue Reading

Posted in Malware, Microsoft, Software |

Android භාවිතාවට නව අනතුරු ඇගවීමක්…

          Android වලට තීරනාත්මකව root level  මට්ටමින් බලපෑමක් කල හැකි Linux kernel මත දී සංක්‍රියව පවතින zero-day මට්ටමේ දුර්වලතාවයක් හඳුන අගෙනා එති බවට නිවේදනය වනවා. මෙම නව හඳුනා ගත් හානිකරය  වඩාත් අවධානයට ලක් කරමින් පැහැදිලි කරන්නේ ලොව පුරා භාවිතාකරන්නන් මිලියන සිය ගනනකගේ භාවිතාවන්ට මෙම හානිකරය විවෘත වන්නේ පසුගිය දෑ වසර තුලදී …

Continue Reading

Posted in Android, Malware |

AVG භාවිතාකරන්නන් හට අනතුරු ඇගවේ….

       AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු අගවන්නට කටයුතු කරන්නට …

Continue Reading

Posted in Google, issues, Malware |

මෘදුකාංග පහර දෙන්නන් හටද වැරදීමක් (Power Worm)…

                        Ransomware යනු මෑතකාලීනව හදාරන්නන් අතර වඩාත්ම කතා බහට ලක්වූ හානිකරය වේ. පහර දෙන්නෙකු විසින් පරිගණකයක වන දත්ත ගොනු encrypted තත්වයට පත්කිරීමෙන් ඇරබෙන මෙම අනවසර ක්‍රියාවලිය අවසන් වන්නේ එම පහර දෙන්නෙන් වෙතට යම් ගෙවීමක් ඔස්සේ නැවත යථාතත්වයට පත්කර ගැනීමෙන් හෝ සදාතනිකව එම දත්ත භාවිතයට ගන්නට නොහැකි තත්වයට පත්කර ගැනීමෙනි. මේ දිනවල …

Continue Reading

Posted in Malware |

Kaspersky වෙතට චෝදනාවක් නැගේ…..

     Kaspersky යනු ලොව ඉහලම පිලි ගැනීමක් ලබා ගත් ආරක්ශක මෘදුකාංග සමාගම ලෙසට වන ගෞරවය වසර ගනනවක් පුරා ‍රැකගෙන සිටින ආයතනයකි. වඩාත්ම හා වේගවත්ම ආකාරයට හානිකරයන් හඳුනගැනීම හා ඒවා නිශ්ක්‍රියකර දමන්නට ඔවුන් සතු තාක්ශනය ගැන විස්වාශය තැබීම භාවිතාකරන්නන් අතින් බහුලවම සිදුවෙන්නකි. ආයතනයේ සේවයකල මහතුන් දෙදෙනෙකුගෙන් කෙරුන හෙලි දරව්වකින් පැවසුනේ ඔවුන් තම …

Continue Reading

Posted in Malware |

Ask toolbar මෘදුකාංගය malware එකක්.. -Microsoft-

    Microsoft නිවේදනය කරන්නේ Ask toolbar මෘදුකාංගය malware එකක් නැතිනම් හානිකර මෘදුකාංගයක් ලෙසට Windows Defender, Microsoft Security Essentials වැනි ආරක්ශක මෘදුකාංග ඔස්සේ හඳුනා ගන්නවා ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ බහුල භාවිතාවක් ඇති මෙම මෘදුකාංගය විසින් web browserය overrun කිරීමේ හැකියාව මෙන්ම එහි සැකසුම් වෙනස් කරන්නව වාන් හැකියාව මත මෙම හඳුනා ගැනීම …

Continue Reading

Posted in Malware |

Cryptolocker හි නව සංස්කරනයක් “Locker” නමින්…

      ගෙවී ගියකාලයේ භාවිතාකරන්නන් අතර මහත් අවධානය දිනාගත් තොරතුරු ලොව හානිකරයක් වූවේ Cryptolockerය. උපංක්‍රමශීලීව පරිගනකය තුලට රිංගා ගන්නා මෘදුකාංගය විසින් එහිවන දත්ත ගොනු encryption කරන අතර අනතුරුව ඒවායේ decryption key එක ලබා දෙන්නට ඩොලර් 500 වැනි විශාල මුදලක් ඉල්ලා සිටීම සිදුකරනු දක්නට ලැබිනි. ක්‍රමයන් මෙහි බහුල ඝමුවීම පහව යමින් ඇති අතර …

Continue Reading

Posted in Malware |

self-destructing ආකාරයේ නව හානිකරයක්!!!

    හදාරන්නන් Rombertik නම් නව හානිකරය පැහැදිලි කරමින් පවසන්නේ සාමාන්‍යයෙන් හානිකරයක් හමුවූ විට ඔවුන් සතු මෘදුකාංග ඔස්සේ එහි හැසිරීම හොඳින් නිරීක්ශනය කරමින් ප්‍රතිනාශකයක් සදහා අවකාශ නිර්මානය කර ගැනීම වූවද මෙහිදී එම ක්‍රමවේදය අවලංගු වන්නේ එම හානිකරය එවන් ආරක්ශක මෘදුකාංගයක් දු‍ටු විගස ස්වංව විනාශ වීමෙ හැකියාවකින් යුතුව පැමින ඇති නිසා බවයි. Cisco …

Continue Reading

Posted in Malware |

BIOS security අවධානයෙන් ගිලිහෙමින් ඇත….

  හදාරන්නන් පෙන්වා දෙන්නේ නිසිපරිදි යවත්කාලීන නොවන BIOS ඔස්සේ ඉතා පහසුවෙන් පහර දෙන්නන් පරිගණක පද්ධති වෙතට පිවිසීම සිදුකරමින් සිටින බවයි. මෑතකදී “How many million BIOSes would you like to infect?” නමින් සිදුකල හමුවකදී ඔවුන් පැහැදිලි කර සිටියේ ඉතා ප්‍රාථමික මට්ටමේ භාවිතා කරන්නෙකුට පවා මෙම පහරදීම් ඔස්සේ පද්ධති වෙතට පිවිසීම, ඒවා සම්පූර්නයෙන් …

Continue Reading

Posted in Malware, Privacy |

නව Cryptolocker පරිගණක ක්‍රීඩා දෙසට..

   Cryptolocker වලදී සිදුවන්නේ ඔබගේ පරිගණකයේ වන ගොනු අනවසරව encrypts කර දැමීමය. මෙම ගොනු නැවත decryption කිරීම සදහා ඔවුන් bitcoins ඔසේ වන ගෙවීමක් බලාපොරොත්තුවේ. මෙම හානිකරයේ නවතම සංස්කරනය gamers දිසාවට වන බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Cryptolocker ransomware ව drive-by download attack ආකාරයට ක්‍රියාත්මක වීම සදහා භාවිතාකරන්නාව ආසාධිත අඩවියක් කරා ගෙන …

Continue Reading

Posted in Malware |

මෙම Android Malware ව ව්‍යාජ turned off බවක් පෙන්වයි-AVG-

  ප්‍රකට AVG ආරක්ශක මෘදුකාංග සමාගම පවසනවා PowerOffHijack නම් Android හානිකරය උපාංගය turned off මට්ටමේදී පවා සංක්‍රියව spying ආකාරයට හැසිරෙනු තමන් හඳුනාගෙන ඇති බව. චීනය ආශ්‍රිතව මුලින්ම හඳුනාගෙන තිබූ මෙම හානිකරය ඔස්සේ ආසාධිත උපාංග 10000 කට වඩා මේ වන විට තමන් වෙතට වාර්ථාවී ඇති බවටයි ඔවුන් හෙලි කරන්නේ. 5.0 (Lollipop) සංස්කරනයට …

Continue Reading

Posted in Android, Malware |