070 6006 404

Category: Malware

e සිර‍රැට්‍ටුව සෞක්‍යට හිතකර මුත් පරිගණකයට අහිතකර විය හැක!!

  e සිග‍රැට්‍ටුව කදිම හා හිතකර විකල්පයකි. ක්‍රමයෙන් සම්මත සමාජයන් ගෙන් බැහැර වෙමින් ඇති දුම්පානය නම් සෞක්‍ය මෙන්ම සමාජීයව ව්‍යසනාත්මක පුරුද්දෙන් බැහැර වීමට එය කඳිම සහයක් ලෙසට පිලි ගැනේ. පලවන නවතම වාර්ථා හෙලි කරන්නේ එම කදිම විකල්පය වෙනත් ආකාරයක ගැටලුවක් නිර්මානය කරමින් සිටින බවකි. එනම් පරිගණකයන් වෙතටය. එනම් ආසාධිත e-cigarettes ඔස්සේ …

Continue Reading

Posted in Malware | Leave a reply

Password Managers මෘදුකාංග වලට එරෙහිව ක්‍රියාත්මක වන Trojanයක් හදුනා ගැනේ….

   එය සදාතනික අරගලයකි. ධනාත්මකව එම ගැටලුව සමග කටයුතු කරන්නන් නිරන්තරයෙන් වඩවඩාත් ආරක්ශිත ක්‍රමවේද හදුනවා දෙමින් භාවිතාකරන්නන්ගේ පරිගණකය වඩාත් සුරක්ශිත එකක් කරන්නට කටයුතු කරන අතරම රිනාත්මකව කටයුතු කරන්නන් හැමවිටම එම නව ආරක්ශක උපංක්‍රම වල එන දුර්වලතා හදාරමින් නැවත නැවත් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට ක‍ටුතු කරනු ලබයි. වඩාත් සංකීර්න අවසර පද භාවිතයට …

Continue Reading

Posted in Malware | Leave a reply

“Ratting” නොහොත් Remote Access Trojans

   “Ratting” නොහොත් Remote Access Trojans මෘදුකාංගයක් ඔස්සේ භාවිතාකරන්නෙකුගේ Webcamය අනවසරව ක්‍රියාත්මක කරවා ලාබාගන්නා ඡායාරූ හෝ වීඩියෝ සටහන් සමග අදාල භාවිතාකරන්නාහට හිංසනිකව යොදා ගැනීම ක්‍රමයෙන් බහුල වෙමින් ඇති සයිබර් අපරාධයක් බවට හදුනා ගනිමින් පවතිනවා. පසුගියදා පලවූ වාර්ථාවක් පවසා සිටියේ UK වල අතුලු Estonia, France, Romania, Latvia, Italy, Norway යන රටවලින් මෙසේ …

Continue Reading

අනවසරව තොරතුරු ‍රැස්කිරීමට භාවිතාවන FinFisher මෘදුකාංගය..

  FinFisher යනු බ්‍රිතාන්‍ය ආයතනයක මෘදුකාංග නිකුතුවකි. මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ එය ලොව පුරා භාවිතාවන්නේ ඉලක්ක කර ගන්නවුන්ගේ Email අනවසරව කියවීමටත්, Skype සංවාදවලට අනවසරයෙන් සවන් දෙන්නටත් පමනක් නොව පරිගණකයන්ගේ Microphone හෝ Webcam වලට භාවිතාකරන්නා නොදැනුවත්වම සංක්‍රියකිරීමේ අයිතිය ලබා ගනිමින් ඒවා ඔස්සේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු රහසිගතව ‍රැස්කර ගන්නට සහය වීමය. 2011දී පමන …

Continue Reading

Posted in Malware | Leave a reply

US Weather systems වෙතට Chinese hackers අනවසර පිවිසීමක්…

 තොරතුරු තාක්ෂණය තවදුරටත් හුදකලා භාවිතාවක් නොවීම සාමාන්‍ය කරුනකි. එය සාමාන්‍ය පුද්ගල ජීවිතයට මෙන්ම සාමානය සමාජ ජීවිතයමතටද තීරනාත්මක බලපෑමක් ගෙනෙත හැකි දෛනික අත්‍යාවශ්‍ය භාවිතාවක් වී ඇති බව පිලිබදව කිසිදු තර්කයක් නැති තරම්ය. විටක බහුලව භාවිතාවන මෙහෙයුම් පද්ධතියක නැතිනම් බ්‍රවුසරයක වන දුර්වලතාවයදී ජාතික මට්ටමේ අනතුරු ඇගවිමක් ගෙනෙන්නට සමහර රජයන්ට සිදු වන්නේ එබැවිනි. …

Continue Reading

Posted in Malware | Leave a reply

‘NotCompatible’ යනු වඩාත් හානිකර Android Trojanයකි!!

  ‘NotCompatible’ වර්ගීකරනය වන්නේ Android Trojan එකක ලෙසටය. වඩාත් නම්‍ය හා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇති Malware එකක ලෙසට හදුනා ගන්නා මෙහි පලමුව හදුනා ගැනීම 2012 දී තරමට ඈතට දිවෙන්නෙකි. එසේම මෙය හඳුනා ගත් පලමු ආසාධිත වෙබ් අඩවි ඔස්සේ පැතිරෙන Android malware වක් ලෙසටත් පිලි ගැනේ. මෙවැනි ආසාධිත වෙබ් අඩවියක් වෙතට පිවිසෙන …

Continue Reading

Posted in Malware | Leave a reply

Photoවක සැඟව එන Zeus banking ට්‍රෝජනය……

  Zeus නම් banking trojan මෘදුකාංගයේ නව සංස්කරනයක් මේ වන විට භාවිතයට පිවිසෙමින් ඇති බවට හදාරන්නන් වෙතින් පලවෙමින් තිබෙනවා. digital photoවක සැගවෙමින් පැමිනිය හැකි මෙම අනතුර steganography ලෙසටයි නම්කර සිටින්නේ. Zeus යනු වඩාත් හානිකර online ආකාරයේ බැංකු කටයුතු වලදී භාවිතාවන තොරතුරු සොරා ගන්නට මෙන්ම එම login තොරතුරු ඔස්සේ එම ගිනුම්වලට …

Continue Reading

Posted in Malware | Leave a reply

Microsoft වෙතින් ‘critical’ මට්ටමේ හදිසි security patch නිකුතුවක් සිදුවේ!!

  Microsoft සමාගම නිවේදනය කරන්නේ සාමාන්‍ය පිලිවෙතින් බැහැරව තමන් ‘critical’ මට්ටමේ ආරක්ෂක පිලිසකර ( security patch )යක් මේ වන විට නිකුත් කොට ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත පන ගන්වන්නට වන ආකාරයේ මෙම පිලිසකරය Windows Server 2003, Windows Vista, Windows Server 2008, Windows 7, Windows 8 and 8.1, …

Continue Reading