070 6006 404

Category: Malware

HDDs වල සිට තොරතුරු ලබා දෙන US gov වල spyware එකක්!!

    ඇමරිකානු රජය ලොව පුරා පරිගණක වල hard drives වෙතට ආක්‍රමනය කරවන spyware එකක් හරහා එම තැටිවල වන තොරතුරු වෙතට අනවසර පිවිසීමක් කරන බවට නවතම චෝදනාවක් එල්ල වෙමින් තිබෙනවා. Kaspersky Lab වෙතින් කෙරෙන මෙම හෙලිකිරීම ඔස්සේ ඔවුන් පවසන්නේ government හා military institutions, telecommunication companies, banks, energy companies, nuclear researchers, media, මෙන්ම …

Continue Reading

Posted in Malware |

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්. (Kaspersky Lab)

    Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් …

Continue Reading

Posted in Hack, Malware |

Facebook මත පැතිරෙමින් ඇති නව හානිකරයක් පිලිබදව

  Facebook මත පැතිරෙමින් ඇති නවතම හානිකරයක් පිලිබදව අනතුරු ඇගවෙමින් තිබෙනවා. backdoor trojan එකක ලෙසට ක්‍රියාත්මක වෙමින් දැනටමත් පරිගණක 5000කට අධික ප්‍රමනයකාසාධනයට ලක් කරන්නට මෙම හානිකරය සමත්ව ඇති බවටයි මේ වනවිට වාර්ථා වන්නේ. මෙහි ක්‍රියාත්මක බව ඇරබෙන්නේ malicious tagging scam ලෙසට videoවක් ලෙසට හැගෙන පලකිරීමක් ඇසුරෙන් වන අතර කෙටිකරන ලද වෙබ් …

Continue Reading

Posted in Facebook, Malware |

“Skeleton Key” නම් passwords මගහරවන හානිකරය…

   හදාරන්නන් අතර පිලිගැනෙමින් ඇති මතයක් වන්නේ Password ඔස්සේ Online සුරක්ෂිත බව තව දුරටත් වලංගු නොවන බවයි. සමාජජාල වැනි අවකාශයන් ඔස්සේ අනෙකාව නොමග යවමින් ලබාගන්නා තොරතුරු ඔස්සේ වල සිට මෘදුයාන්ත්‍රන ඔස්සේ ලබා ගන්නා Password දක්වා නෙක ආකාරවලට ගිනුමක අවසර පද අවභාවිතය සරල කාරනාවක් වී ඇත. පලවන නවතම පුවතක් පවසන්නේ “Skeleton Key” …

Continue Reading

Posted in Malware |

“gov.af” වෙබ් අඩවියෙන් සොයාගත් හානිකරයන්ට චීන සබදතා ඇති බවට….

  එලබෙන යුගයේදී දේශයන් අතර ගැටලු බොහොමයක් සයිබර් අවකාශය මතට ඌනනය වන බවට හදාරන්නන් අනවැකි පලකරමින් සිටින්නේ දශක කිහිපයක සිටය. ඇමරිකානු ආයතනයක් නිවේදනය කරන Afghan government වල නිල වෙබ් අඩවිය ආසාධිත වීම පි‍ටුපස චීන සම්බන්දතා සහිත Malicious software තමන් හදුනා ගෙන ඇති බව මෑතකදී වාර්ථාවන එම අනාවැකි සනාත කරවන නවතම පුවතකි. …

Continue Reading

Posted in Malware |

WordPress websites සියදහස් ගනනක් ආසාධිතව ඇති බවට..

  Sucuri වෙතින් එන හෑදෑරීම් වාර්ථාවක් පවසන්නේ WordPress websites සිය දහස් ගනනක් ආසාධිතව ඒවා විවෘත කරන පරිගණක උපාංග වෙතට ආසාධිත බව පතුරමින් සිටින බවකි. Google මේ වන විට ආසාධිත බව පතුරන වෙබ් අඩවි බව හැගවන flagged බව තම සෙයුම් ප්‍රථිපල වල පැමිනෙන WordPress websites 11000ක් සමග ප්‍රදර්ශනය වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. …

Continue Reading

Posted in Malware |

Turla Trojanයේ දියුනු කිරීමක් Linux systems දෙසට….

  “Turla” ලෙසට නම් ලබන මෙම හානිකරය Linux-based variants ආකාරයේ ට්‍රෝජනයක් ලෙසට ක්‍රමයෙන් පැමිනෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. මෙම හානිකරය Windows මූලික පද්ධතිවල වසර හතරක් තිස්සේ government institutions, embassies, military facilities, educational institutions හා research and pharmaceutical companies ආදිය ඉලක්කකර ගනිමින් භාවිතාවෙමින් පැවති අතර Kaspersky Lab පවසන්නේ Linux දෙසට වන variants …

Continue Reading

Posted in Malware |

Fake browser warning ඔස්සේ Zeus malwareව නැවත පැමිනෙමින් සිටී….

    Zeus malwareව පසුගිය වසර හය හතක ඔස්සේ කථා බහට ලක්වූ trojan virus ආකාරයේ හානිකරයකි. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය පැතිරීමේ නවතම ප්‍රවනතාවය වෙමින් ඇත්තේ fake browser warning එකක ලෙසට බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ ආකාරයට වන පෙර අවස්තාවලදීට වඩා වඩාත් විධිමත්ව සැකසූ අනතුරු ඇගවීම් බ්‍රවුසරය වෙතට පැමින සාමාන්‍යය භාවිතාකරන්නා තුල ඇති …

Continue Reading

Sony සිදුවීමෙන් අනතුරුව FBI එරට ව්‍යාපාරිකයින් වෙතට අනතුරු ඇගවීමක….

   Sony Pictures වෙතට සිදුවූ cyber attack සිදුවීමෙන් අනතුරුව FBI ආයතනයද US businesses වෙතට destructive malwareවන් පිලිබදව අනතුරු හගවා ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම හානිකරයන් #GOP භාවිතකරන ලද ඒවාම දැයි හෙලි නොවන මුත් එම ප්‍රහාරයෙන් අනතුරුව සෝනි වෙතින් පැමිනෙන්නට නියමිතව තිබූ සිනමා පට වන Fury, Mr. Turner, Still Alice හා Annie යන …

Continue Reading

Posted in Hack, Malware |

Rovnix Trojanය වඩාත් නව මුහුනුවරකින් පැමින ඇත….

  Bitdefender ආයතනය පසුගියදා වාර්ථා කර සිටියේ UK වල පමනක් පරිගණක 130,000 පමනක් Rovnix Trojan යෙන් ආසාධිතව පවතින බවය. Spam Emails ඔස්සේ පැතිරෙමින් ඇති මෙම හානිකරය තවමත් ප්‍රබල මට්ටමක පවතින බවය. ඔවුන් පවසනවා මෙම Rovnix වල නවතම සංස්කරන වලට Encrypted මට්ටමින් හුවමාරුවන තොරතුරු ඔස්සේ නයවර පත් අංක, වැනි පෞද්ගලික මට්ටමේ තොරතුරු …

Continue Reading

Posted in Malware | Leave a reply

Images ලෙසට එන Android Malware වක්

Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු …

Continue Reading

‘Regin’ සංකීර්න ක්‍රියාකාරීකමක් ඇති Spywareවකි..

    Symantec නිවේදනය කරන්නේ තමන් 2011 සිටම ලොව පුරා පුද්ගල මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වා විවිධා ආකාරයෙන් තොරතුරු ‍රැස්කිරීම සදහා භාවිතාකරනු ලැබූ cyberespionage ආකාරයේ හානිකරයක් හඳුනා ගන්නට සමත්ව ඇති බවයි. දිගු කාලයක් ඔස්සේ ඉතා ක්‍රමකූලව ගොඩ නැගෙන ලද හානිකර යක් ලෙසට සැලකෙන මෙම Malwareව සංකීර්නව ක්‍රියාත්මක වෙමින් විශාල වපසරියක වන ආකාරවලින් …

Continue Reading

Posted in Malware | Leave a reply