070 6006 404

HTTP/2 ප්‍රමිතීන් IESG වෙතින් අනුමතයි!!

   IESG (Internet Engineering Steering Group) විසින් HTTP/2 නැතිනම් Hypertext Transfer Protocol වල මීලග standard මූලිකව අනුමත කර ඇති බවටයි නිවේදනය වන්නේ. 16 වසරකට පසු web අවකාශයේ Core තාක්ශනය වෙතට පැමිනෙන තීරනාත්මක දියුනු කිරීමක් මේ සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. HTTP/2 නව standard වැදගත් වන්නේ එය විසින් වඩාත් වේගවත් වෙබ් …

Continue Reading

Posted in New Technology |

Picasa සමග ඡයාරූ ගොනු පහසුවෙන් හසුරවමු!!

    Picasa මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ පහසුවෙන් පරිගණකයේ වන ඡායරුවක් edit, share කරදෙන්නට මැදහත්වන මෘදු විසඳුමක් ලෙසටය. ඔබ මෙම මෘදුකාංගය විවෘත කරන හැම විටම එය ස්වංක්‍රීයව පරිගණකයේ වන pictures තොරා ගනිමින් ඒවා වර්ගකර පහසුවෙන් ඔබට තොරා ගන්නට හැකි වන ලෙස visual albums වෙතට ගොනු කිරීම සිදුකරනු ලැබේ. ඔබටද පහසුවෙන් ඒවා drag and …

Continue Reading

Posted in Software |

Sony වල SmartEyeglass පෙර නිකුතුවක්..

    Sony වෙතින් නිවේදනය වූ wearable උපාංගයෙහි පෙර සංස්කරනයක් වෙළඳ පොලට නිකුත්කරන්නට සූදානම් බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සාමාන්‍යය වෙළ්ඳ පොලැන් ලබ ගත හැකි වන රටවල් වන්නේ US, UK, Germany හා Japan වන අතර ‘enterprise customers’ මට්ටමින් France, Italy, Spain, Belgium, the Netherlands හා Sweden වලදී එය ලබා ගන්නට හැකි වන බවයි. …

Continue Reading

Posted in Smart Devices |

Apple Watch වල Health features අඩු වන හැඩ….

   Apple ආයතනය තම Apple Watch නිකුතුව මුලින්ම නිවේදනය කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බරයේ වන අතර Tim Coo පසුගිය දින වල පැවසුවේ එහි වෙළඳ පොලට නිකුත්වීම එලබෙන අප්‍රේල් වල සිදුවන්නට නියමිත බවකි. මේ වන විට හෙලි වන කරුනු අනූව Apple ආයතනය නිවෙදනය කරන ලද මුල් ආකෘතියේ නිකුතුව පිලිබද ආකාර කිහිපයකම ගැටලු හමුවෙමින් …

Continue Reading

Posted in Apple |

HDDs වල සිට තොරතුරු ලබා දෙන US gov වල spyware එකක්!!

    ඇමරිකානු රජය ලොව පුරා පරිගණක වල hard drives වෙතට ආක්‍රමනය කරවන spyware එකක් හරහා එම තැටිවල වන තොරතුරු වෙතට අනවසර පිවිසීමක් කරන බවට නවතම චෝදනාවක් එල්ල වෙමින් තිබෙනවා. Kaspersky Lab වෙතින් කෙරෙන මෙම හෙලිකිරීම ඔස්සේ ඔවුන් පවසන්නේ government හා military institutions, telecommunication companies, banks, energy companies, nuclear researchers, media, මෙන්ම …

Continue Reading

Posted in Malware |

LG Watch Urbane යනු ‘luxury’ Android Wear smartwatch එකකි!!

    LG වෙතින් Mobile World Congress 2015 වලදී නව Android Wear smartwatch එකක නිකුතුවකට සූදානම් වන බවක් මේ වන විට හෙලි වෙමින් තිබෙනවා. fashion-conscious භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් පැමිනෙන මෙය “luxury මට්ටමේ එකක් වන අතර Plastic OLED (P-OLED) display සමග gold හෝ silver නිමැවුමක් ගෙනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Urbane …

Continue Reading

Posted in smartwatches |

Kaspersky වෙතින් එන Software Updater..

     ආරක්ශක මෘදුකාංග සම්බන්දයෙන් කීර්තිමත් නාමයක් හිමි Kaspersky වෙතින් නොමිලේ භාවිතයට සූදානම්ව පැමිනෙන මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපිතව ඇති මෘදුකාංග පිරික්සමින් ඒවා නියමිත පරිදි යාවත්කාලීනව පවතීද යන්න සොයාබලන්නට කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් පහර දෙන්නන්ගේ ඉලක්ක වන Adobe Flash Player, Adobe Acrobat Reader, Java software , Mozilla …

Continue Reading

Posted in Software |

intel වෙතින් එන Skylake අගෝස්තු දක්වා ප්‍රමාදවන බවක්!!

    intel වෙතින් පැමිනෙන්නට නියමිත මීලග DeskTop ප්‍රොසෙසරයේ සංකේථ නාමය ලෙසට Skylake ගැනේ. 2015 දෙවන කාර්තුවේ මෙම නිකුතුව සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු තිබුන මුත් එය August දක්වා කල් යනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු වෙනවා. 14nm තාක්ශනය යටතේ මෙය නිෂ්පාදනයට සැලසුම්ව තිබෙන අතර පසු සංස්කරන 10nm මට්ටමේ ඒවා වනුඇති බවටයි …

Continue Reading

Posted in Intel |

Phone 8.1 GDR2 (‘Update 2’) නිකුතුවක්ද වීමට නියමිතය….

      ගෙවී ගිය සතියේදී Microsoft සමාගම Windows 10 Technical Preview for phones නිකුත්කරන්නට යෙදිනි. ඔවුනගේ ස්මාර්ට් දුරකථන සදහා වන මීලග මෙහෙයුම් පද්ධතියේ නිල පැමිනීම මෙම වසර දෙවන භාගයට නියමිතව තිබෙන බවටයි මේ වන විට කරුනු හෙලි වන්නේ. මේ අතර දැනට භාවිතාවන Windows Phone 8.1 සදහාද තවත් ප්‍රධාන යාවත්කාලීන නිකුතුවක් පිලිබදවද තොරතුරු …

Continue Reading

Posted in Microsoft, Phone |

Rebel 1.1.2 සමග සැහැල්ලු පරිගණක භාවිතාවක්!!

   මෙම මෘදුකාංගය Windows Cleanup හා Optimization Tool එකක් ලෙසට නිකුත්ව ඇත. system එකෙහි මෙමරි භාවිතාව, දෘඩ තැටියේ free space ප්‍රමානය වැනි දත්තයන් විස්ලේශනය කරමින් පරිගනකය optimal performance වෙතට ගෙනයන්නට මෙම මෘදුකාංගය ක්‍රියා කරන බවටයි ඔවුන් පවසන්නේ. real-time හැදෑරීම් ඔස්සේ Cloud Performance Advisor, Cloud Security Advisor වැනි හැකියාවන් සමග පරිගණකයේ නිවැරදි …

Continue Reading

Posted in Software |

Apple iWork දැන් Windows භාවිතාකරන්නන් වෙතටත්..

   Apple ආයතනය තම iWork සේවාව Windows භාවිතාකරන්නන් සදහාද pre-release web version එකක් ලෙසට ලබා දෙමින් සිටින බවටයි නිවේදනය වන්නේ. සාමාන්‍යයෙන් Apple device එකකින් පමනක් පිවිසිය හැකි සේවාව වෙතට ඒ අනූව Windows භාවිතාකරන්නන් සටද පිවිසීමේ හැකියාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. භාවිතාකරන්නෙකුට තම browserයේ සිටම Apple ID එකක් නිර්මානය කරගන්නට හැකි වන …

Continue Reading

Posted in Apple |

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්. (Kaspersky Lab)

    Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් …

Continue Reading

Posted in Hack, Malware |