Apple ආයතනය තම iWork සේවාව Windows භාවිතාකරන්නන් සදහාද pre-release web version එකක් ලෙසට ලබා දෙමින් සිටින බවටයි නිවේදනය වන්නේ. සාමාන්‍යයෙන් Apple device එකකින් පමනක් පිවිසිය හැකි සේවාව වෙතට ඒ අනූව Windows භාවිතාකරන්නන් සටද පිවිසීමේ හැකියාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. භාවිතාකරන්නෙකුට තම browserයේ සිටම Apple ID එකක් නිර්මානය කරගන්නට හැකි වන අතර namely Pages, Numbers, හා Keynote යන සේවාවන් මෙම iWork ඔස්සේ අත්විඳිය හැකි වනු ඇත. Microsoft Office සමග තරගකාරී පිවිසුමකට Apple ආයතනය කටයුතු කරමින් සිටින බවට Microsoft වෙතින් 2013දී පමන ප්‍රකාශ කොට තිබිනි.

https://beta.icloud.com/