Sony වෙතින් නිවේදනය වූ wearable උපාංගයෙහි පෙර සංස්කරනයක් වෙළඳ පොලට නිකුත්කරන්නට සූදානම් බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සාමාන්‍යය වෙළ්ඳ පොලැන් ලබ ගත හැකි වන රටවල් වන්නේ US, UK, Germany හා Japan වන අතර ‘enterprise customers’ මට්ටමින් France, Italy, Spain, Belgium, the Netherlands හා Sweden වලදී එය ලබා ගන්නට හැකි වන බවයි. මෙම මාර්තු 10 සුට මෙම නිකුතුව පැමිනෙන බවටයි දැක්වෙන්නේ. මෙම SmartEyeglass නිකුතුව සමග අමතර කොටසක්ද සම්බන්දිතව පැමිනෙන අතර එය battery, speaker, microphone හා touch sensor කොටස් වලින් සමන්විතව පැමිනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම Android 4.4 මට්ටමේ උපාංග වෙතට , WLAN හා Bluetooth ආකාරයට සම්බන්දවීමට හැකිව පැමිනෙන අතර 3MP camera වකින්ද සමන්විත බවට පැහැදිලි කෙරෙනවා. එක් බැටරි බල ගැන්වුමකින් 150 minutes කාලසිමාවක් භාවිතයට සූදානම්ව පැමිනෙන මුත් Wi-Fi භාවිතයේදී වෙගවත් බල භාවිතාවක් පිලිබදව අවවාද සැපයෙනවා. Sony ආයතනය “true augmented reality” (AR) අත්දැකීමකට සූදානම් මෙම නිකුතුව interface ය green monochrome with 8-bit greyscaling හැකියාවක් පමනක් වන මුත් Microsoft වෙතින් එන්නට නියමිත HoloLens වල බලපොරොත්තුවන full-colour හැකියාව ඉදිරියේ මද පසුබෑමක් වන බවටයි විචරනය වන්නේ.Sony ආයතනය මේ උපාංගය third-party apps සදහාද සූදානම් බවට පවසන අතර මේ වන විටත් software development kit (SDK) එකක පෙර නිකුතුවක් පැමින තිබෙනවා. Sony ආයතනය මෙම උපාංගය දෙසට මෘදුකාංග සංවර්ධකයන්ගේ වැඩි අවධානයක් බලාපොරොත්තු වන අතර ඉදිරියේ දී වඩාත් දියුනු උපාංගයක් ලෙසට නිකුතුවට සූදානම් වන බවටයි පවසන්නේ. මෙම පෙර නිකුතුවේ මිලගනන් පහත දැක්වෙන ආකාරයට ඒම ආයතනය නිවේදනය කර සිටිනවා.
United States: $840 USD
United Kingdom: £520 GBP
Japan: ¥100,000 JPY
Eurozone: €670 EUR