070 6006 404

Category: Twitter

Mastodon සමාජ ජාලය පෙරට.

පසු ගිය කාලයේ සිදුවීම් රාශියක් සමග Twitter ආයතනයෙන් භාවිතාකරන්නන් රාශියක් ඉවත්වෙමින් සිටින බවට තොරතුරු පලවෙමින් තිබුනා. එසේම එසේ ඉවත් වන්නන් විශාල පිරිසක් Mastodon නම් සමාජජාලය වෙතට alternative platform එකක් ලෙසට රොක්වන්නට කටයුතු කල බවටයි පලවුනේ. එම social network වෙතින් නිවේදනය වූවේ ප්පසුගිය සතියේ පමනක් 230,000 ක්පමනක තම සමාජජාලය වෙතට පැමිනි …

Continue Reading

Posted in Social Networks, Twitter | Tagged |

Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් …

Continue Reading

Twitter වල 280 සීමාව ඉක්මවන්නට සූදානම් වේ.

ලොව ප්‍රකටතම සමාජජාලාවක් වන Twitter වල තීරනාතමක හැරවුම් රාශියක් සටහන් වෙමින් ඇති කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටී. එහි අයිතිය හුවමාරුවීම මෙන්ම නව පාලනය යටතේ සේවක සංක්‍යාව මෙන්ම සේවා මෝස්තරයේ වෙනස් කම් කිහිපයක්ම පැමිනීම හා ඒවාට නෙක ආකාරයේ චෝදනා පැමිනීම දක්නට ලැබෙමින් ඇත්තකි. මෙම micro-blogging platform වල කාලයක සිට වන කථා බහක් ගැනද …

Continue Reading

Posted in Social Networks, Twitter |

Twitter වෙනස්කම් රාශියකට.

Twitter වල නව හිමිකරු වන Elon Musk වඩාත් තීරනාත්මක වෙනස්කම් රාශියකට එම ආයතනය ගෙන යම්න් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ලොව ප්‍රබලතම සමාජජාලාවක් වන Twitter වල තනි අයිතිය හිමිකර ගන්නට Elon Musk සමත්වූ අතර , අවධානය දිනාගත් තීරන අතර Twitter Blue subscription එක සදහා මිළ මාසිකව $8 ඉහල දැමීමට …

Continue Reading

Twitter වල අත්හදා බැලෙන CoTweet අංගය.

Twitter විසින් new feature එකක් අත්හදා බැලීමක් සදහා කටයුතු කරමින් සිටිනවා. “CoTweet” ලෙසට නම්ව පැමිනෙන මෙම අංගය සමග සිදුවන්නේ accounts දෙකකට Tweet එකක් සදහා co-author හැකියාවක් ලැබෙන බවය. ඒ accounts දෙකටම tagged වීමක් ලැබෙන බවත්ය. මෙම micro-blogging platform එක සදහා වන නවාංගය දැනට US, Canada, Korea වැනි සීමිත රටවල් වලදී …

Continue Reading

Posted in New Feature, Twitter | Tagged |

Twitter Circle

Twitter Circle මෑතකදී හඳුන්වාදුන් නව අංගයකි. Twitter මෙය හඳුන්වා දෙමින් පවසා සිටියේ ඔබගේ tweets බෙද හදා ගැනීමේදී නිශ්චිත භාවිතාකරන්නන් පිරිසක් තොරා ගන්නට ඉඩ ලැබෙන අංගයක් ලෙසටයි. ක්‍රමයෙන් මුදා හරිමින් සිටින මෙම අංගය සදහා දැනටමත් තොරාගෙන ඇත්නම් Twitter විවෘත කරන මොහොතේදී pop-up එකක් ලෙසට එම බව ඔබට කියන්නට නියමිත අතර එසේ …

Continue Reading

Posted in Twitter |

FTC වෙතින් Twitter වෙතට $150 million දඩයක්.

තම භාවිතාකරන්නන් නිසි ලෙස දැනුවත් නොකර ඔවුන්ගේ phone numbers හා e-mail addresses භාවිතාකරමින් ලාභ ලැබීමේ අරමුනින් advertisers ලා සදහා target ආකාරයේ වෙළඳ දැන්වීම් සදහා භාවිතා කිරීම නිසා Federal Trade Commission (FTC) වෙතින් $150 million දඩයක් නියමව තිබේන බවට වාර්ථා වෙනවා. බොහෝ ආයතනයන් මේ වන විට භාවිතාකර්න්නන්ගේ e-mail addresses ආදිය ‍රැස් …

Continue Reading

Posted in Social Networks, Twitter |

Twitter Circle සමග ‘Choose Audience’ එකක්.

Twitter ලොව බහුල භාවිතාවක් ඇති සමාජජාලාවකි. සීමිත වචන ගනනකින් එය භාවිතාකරන්නෙකුට තම අදහස අනෙකා සමග බෙදා හදා ගන්නට අවස්ථාව එහි වේ. එම ආයතනය පවසන්නේ තමන් මේ දිනවල අත්හදා බලමින් සිටින “Twitter Circle” අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට 150 සීමාවක් යටතේ chosen audience එකකට තම Twitter යවන්නට අවස්ථාව ඇති බවයි. ලොව ප්‍රකටතම micro-blogging …

Continue Reading

Twitter වලින් ඉවත්කිරීම් ඉල්ලීම් ඉහලට..

Twitter පවසන්නේ ගෙවීගිය වසරේ ප්‍රථම භගය සැලකීමේදී රජයන් වෙතින් වන ඉල්ලීම් 43,387 ඔස්සේ content 196,878 ක් ඉවත් කරන්නට ඉල්ලීම් සිදුව ඇති බවයි. ඔවුන් පවසන්නේ transparency reports නිකුත්කිරීම ආරම්භ කල 2012 සිට සැලකීමේදී මෙම සංක්‍යාව ඉතා ඉහල අගයක තිබෙන බවයි. මෙම ඉල්ලීම් කල රටවල් අතරින් 95%ක්ම පැමිනෙන්නේ apan, Russia, Turkey, India, …

Continue Reading

Instagram වඩාත් පුළුල් වේ,

Instagram පවසන්නේ තම නව වෙනස්කම් කිහිපයක් සමග public ලෙසට බෙදාහදා ගන්නා පලකිරීම් සදහා වඩාත් පුලුල් previews එකක ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම social media platform එක පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ feedback වලිට අනූව නව පියවර දියුනු කරන්නට තමන් කටයුතු කල බවයි. තම ගිණුම public මට්ටමේ ඇති විට twitter followers ලා …

Continue Reading

වඩාත් වෙළඳ කරනය වෙමින් ඇති සමාජ ජාලා…

හදාරන්නන් යෝජනා කරන්නේ සමාජ ජාලා වඩ වඩාත් වෙළඳ පොල කරනයට තමන්ගේ අවකාශ විවෘත කරමින් සිටින වාද යන්න විමසිය යුතු කරුනක් වෙමින් ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ආයන සංවිඥානික මට්ටමින් මෙන්ම අවිඥානික මට්ටමින්ද භාවිතාකරන්නන් වඩා වඩාත් අලවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් කරන්නට ඉඩ අවකාශ සලසමින් සිටින්නෝ වෙමින් සිටින බවයි. හදාරන්නන් පවසන්නේ එම …

Continue Reading

ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ..

පලවන මාධ්‍ය වාර්ථා පවසන්නේ ISIS වෙතින් Facebook CEO Mark Zuckerberg හා Twitter CEO Jack Dorsey වෙතට විනාඩි 25ක තර්ජනාත්මක පනිවිඬයක් ‍රැගත් වීඩියෝවක් නිකුත් කොට ඇති බවටයි. “the sons of the Caliphate army.” නම් කන්ඩායමක නාමයෙන් පැමින ඇති මෙම වීඩියෝවෙන් ඔවුන් චෝදනා කර සිටින්නේ Facebook හා Twitter අඩවි වලින් violence හා …

Continue Reading

Posted in Facebook, Twitter |