070 6006 404

Category: Twitter

‘algorithmic order’ සමග Twitter වෙතට නව වෙනසක්!!!!

            Twitter යනු කෙටි ආකාරයේ පලකිරීම ඔස්සේ තම හිතවතුන් නැතිනම් රසිකයන් සමග මතවාද පුවත් බෙදා හදාගන්නට සහයවන ආකාරයට සැකසුනු සමාජ ජලා ආකාරයේ වෙබ් අඩවියකි. මෑත කාලීනව Twitter වෙතට වෙනස් කම් කිහිපයක්ම යෝජනා වූ අතර සමහර වෙනස් කම් මේ වන විටත් භාවිතයට පැමින ඇත. ඒවා අතර ‘Moments,’ ලෙසට නම් වන භාවිතාකරන්නෙකුට ඒ …

Continue Reading

Posted in Twitter |

Twitter සීමාව 10,000 characters දක්වා ඉහලට…

      Twitter ලොව බහුල මෙන්ම ප්‍රායෝගික වටිනාකමක් දිනාගත් සමාජජාලා ආකාරයේ සීමිත බාවිතාවකි. 140 characters ක සීමාවක් යටතේ ක්‍රියාත්මක මෙම සේවාවේ වෙනස් කම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවූ අතර පැමිනෙන නවතම තොරතුරක් පවසන්නේ නුදුරේදීම එහි සීමාව 10,000 characters දක්වා වැඩි කරන්නට ආයතනය සූදානම් වන බවකි. තවමත් සාකච්චා මට්ටමේ වන සැලසුමක් විවද මෙම වසරේ …

Continue Reading

Posted in Twitter |

Twitter වෙතින්ද state-sponsored attacks අනතුරු ඇගවේ…

                  මේ වන විට Twitter වෙතින්ද තම භාවිතාකරන්නන් වෙතට state-sponsored attacks පිලිබදව ආනතුරු ඇගවීම් පලවෙමින් තිබෙනවා. 2012 දී පමන ගූගල් ආයතනයද තම භාවිතාකරන්නන් වෙතට මේ ආකාරයේ පහරදීම් පිලිබදව ආන්තුරු අගවවින් පවසා සිටියේ තම ගිනුම් වලට අදාලව  two-factor authentication සංක්‍රියකර ගන්නට කටයුතු කරන ලෙසටයි. පසුගිය ඔක්තෝබරයේ Facebook ආයතනයද මේ ආකාරයටම අනතුරු ඇගවීමක් …

Continue Reading

Posted in Twitter |

Twitter වලට signing up වලදී Phone Number ඉල්ලනු ඇත..

    තොරතුරු ලෝකයේ වන සාමාන්‍ය අහිතකර දෑ අතරින් ඉහලින්ම සඳහන් වන්නේ අනවශ්‍ය ඊමේල හා ව්‍යාජ ගිනුම් ලෙසට සැලකිය හැක. භාවිතාකරන්නන්ගේ විස්වාසය ගිලිහීමේ සිට අන්තර්ජාලය අනවශ්‍ය ලෙසට තදබදය නිර්මානය කිරීම මූලික බොහෝ කාරනා නිසා මෙවා අහිතකරයන් ලෙසට ගැනේ. Twitter වෙතින් පැමිනෙන නවතම පුවතක් පැහැදිලි කරන්නේ නව භාවිතාකරන්නෙකු Twitter වල ගිනුමක් අරබන්නට කටයුතු …

Continue Reading

Posted in Twitter |

Twitter පලකිරීම් Google search results තුලට පැමිනීම ඉදිරියේදි..

    සමාජ ජලා වඩාත් ප්‍රබල සංනිවේදනයක් ගෙනෙන භාවිතාවන් වෙමින් තිබේ. සාම්ප්‍රධායිකව මාධ්‍ය ආයතනයේ නියෝජිතයා සිදුවීමට පැමින ඔහුගේ කෝනයෙන් කෙරෙන වාර්ථා ගත කිරීම මාධ්‍ය ආයතනයේ නැවත සස්කරනයකින් අනතුරුව ප්‍රචාරයට පැමිනෙන අතර පැමිනෙන නව භාවිතවේදී සිදුවීමට මැදිහත් වන්නාට පවා තම අත්දැකීම Twitter , Facebook, Google+ වැනි සමාජ ජාලා අවකාශයක් ඔස්සේ තම හිතවතුන් අතරට …

Continue Reading

Posted in Google, Twitter |

Twitter සදහා authenticating හැකියාව තවත් රටවලට මුදා හැරේ….

    සයිබර් අවකාශයේ අනනයතා සදහා සදහ දැනට වන බහුලව භාවිතා කල හැකි වඩාත් ආරක්ශිත ක්‍රමවේදය ලෙසට two-step authentication පිලිගැනේ. Google , Facebook ඇතුලු ප්‍රධාන පෙලේ බොහෝ සේවාවන් තම භාවිතාකරන්නන්ගේ අනනයතාව සුරකින්නට මෙම ක්‍රමවේදය භවිතාකරමින් සිටී. Twitter ආයතනයද පවසා සිටියේ තමන්ද තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව තහවුරු කරනු වස් මෙම two-step authentication සහය ක්‍රමයෙන් …

Continue Reading

Posted in Twitter |

Twitter පුලුල් සේවාවක් වන්නට සූදානම් වෙයි!!

  එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන භාවිතාකරන්නෙකුට තම ප්‍රකාශන හැකියාව ලබා දෙන්නට මෙන්ම පෙර මෙන් හුදු …

Continue Reading

Posted in Twitter | Leave a reply