සයිබර් අවකාශයේ අනනයතා සදහා සදහ දැනට වන බහුලව භාවිතා කල හැකි වඩාත් ආරක්ශිත ක්‍රමවේදය ලෙසට two-step authentication පිලිගැනේ. Google , Facebook ඇතුලු ප්‍රධාන පෙලේ බොහෝ සේවාවන් තම භාවිතාකරන්නන්ගේ අනනයතාව සුරකින්නට මෙම ක්‍රමවේදය භවිතාකරමින් සිටී. Twitter ආයතනයද පවසා සිටියේ තමන්ද තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව තහවුරු කරනු වස් මෙම two-step authentication සහය ක්‍රමයෙන් මුදා හරිමින් සිටින බවකි. පලවන නවතම වර්ථාවක් හෙලි කරන්නේ Twitter හි මෙම පහ්සුව තවත් රටවල් කිහිපයක් සදහා මේ වන විට විවෘතව ඇති බවකි.ඒ අනූව ඔවුන් පවසන්නේ Netherlands, India, Pakistan හා Romania සදහාද මෙම පහසුව Twitter වෙතින් ලබන්නට හැකිව ඇති බවකි. Twitter භාවිතාකරන ඔබ සදහාද මෙම සේවාව විවෘත ඇත්දැයි විමසා බලන්නට පහත දැක්වෙන ලිපිනයෙන් පිවිස ඔබගේ mobile number ය authenticating කිරීමට උත්සාහ කිරීමෙන් හැකි වනු ඇත.